කලුකුම්_මස් අඩුවේ

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ලන්කාවෙ කලුකුම් මස් බැටලු මස් බාවිතය ඉතාම අවම මට්ටමක තියන්නෙ කොහොමද රනිල් මාමාගෙ මොලේ

    :cool:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    හරි සතුටුයි !!!!!!

    මේ අඩු කිරීම් වලටත් චුන් ගන්න ටොයි පොරවල් ඉන්නවා.
    හරි සතුටුයි !!!!!!:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අමු රබර්, ගව මස්, කළුකුම් මස්, බැටළු මස්, පැණිරස එකතු කරන ලද පානයන් :sorry::lol:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    කාල බලපන් .දැන් මෙතන රෙද්ද උස්සන් එයි අවිහින්සාවාදියො .ඒත් කියන්න ඕන පට්ට රසයි . හොයාගන්න නෑනෙ බන් .:(

    රුපියල් 100කින් 200කින් අඩු වුනාට හෙන ගණන් බන් කිලෝ එකක්. බටළු මස් කිලෝ එකක් 4500ක් විතර වෙනවා. Turkey 1kg 3500ක් විතර වෙනවා beef නුත් 900-1000යි වගේ ගණන් වෙන්නේ ARPICO එකේ. ගොඩක් සල්ලි තියන උන්ට ඉතින් හොඳයි ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැ. අඩුම ගානේ muttonවලවත් ගණන් අඩු කරනම් හොඳයි ඒකත් 2500ක් වෙනවා 1KG.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    :yes:
     
    මොන රහක්ද බන්.රෝස්ට් කරපු කලුකුමි මාත් කාලා තියෙනවා.මටනම් චිකන් රහයි ඊට වඩා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රුපියල් 100කින් 200කින් අඩු වුනාට හෙන ගණන් බන් කිලෝ එකක්. බටළු මස් කිලෝ එකක් 4500ක් විතර වෙනවා. Turkey 1kg 3500ක් විතර වෙනවා beef නුත් 900-1000යි වගේ ගණන් වෙන්නේ ARPICO එකේ. ගොඩක් සල්ලි තියන උන්ට ඉතින් හොඳයි ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැ. අඩුම ගානේ muttonවලවත් ගණන් අඩු කරනම් හොඳයි ඒකත් 2500ක් වෙනවා 1KG.

    මාත් අන්තිමට කෑවෙ මීට අවුරුදු 7ක් 8ක් විතර කලින් බන් .ඊට පස්සෙ හම්බුනේම නෑ
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මොන රහක්ද බන්.රෝස්ට් කරපු කලුකුමි මාත් කාලා තියෙනවා.මටනම් චිකන් රහයි ඊට වඩා.

    ඔව් බන් මමත් දවසක් food city එකේ දැකල අරගත්තා Duckනුයි turkey දෙකම test කරන්න පොඩ්ඩක්. මටත් set වුනේ නැ. හැබැයි mutton, lamb, beef එහෙමනම් රහයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔව් බන් මමත් දවසක් food city එකේ දැකල අරගත්තා Duckනුයි turkey දෙකම test කරන්න පොඩ්ඩක්. මටත් set වුනේ නැ. හැබැයි mutton, lamb, beef එහෙමනම් රහයි.

    duck හොදයි මචන් රෝස්ට් කරලා.ස්කින් එකත් එක්ක තමා රස.හැබැයි තෙල් බැරල් එකක් විතර තියෙනවා ස්කින් එකේ.ඒත් රෝස්ට් කරහම තෙල් ඔක්කොම බේරෙනවා.ඒක නිසා අවුලක් නැහැ.මාත් hong kong ගිය වෙලාවක කෑවේ:D

    4149731090_776c53f80b.jpg