කලුතර බලන්න යන්න පුළුවන් ලස්සන තැන් ?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    ඉක්මනට කියන්නකෝ කලුතර අවට අලුත්ගම අතර වගේ බලන්නයන්න පුළුවන් තැන්?

    කලුතර බෝදිය,රිච්මන්ඩ් කාසල්,කැලිඩෝ බීච් නැතුව?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බේරුවල ලයිට් හවුස්
    බාවා ගාඩ්න්ස්
    කන්දේ විහාරේ
    කළුවාමෝදර බීච්
    පංච කප දූව
    බෙන්තොට වෙන්චුරා බීච්.
     
    Last edited:

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Falen andrea ass
    අම්බෝ ☝

    බේරුවල ලයිට් හවුස්
    බාවා ගාඩ්න්ස්
    කන්දේ විහාරේ
    කළුවාමෝදර බීච්
    පංච කප දූව
    බෙන්තොට වෙන්චුරා බීච්.
    *බේරුවල ලයිට් හවුස් එකේ මොනවද බලන්න තියෙන්නෙ? ටිකට්වලටද? කියද?
    *බවා එකේ ටිකට් එක කියද? එක්කෙනෙක්ට රුපියල් 2000ක් කියලා මං දැක්කා දලා තියෙනවා
    *කන්දේ විහාරේ ලගදි ගියා
    *කලුවමෝදර බීච් එක හොදයිද?
    *පංච කප දුව කිව්වෙ මොකක්ද මචන්?
    *වෙන්චුරා බීච් එක කිව්වෙ බෙන්තර ස්ටේෂන් එක ලග එකද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අම්බෝ ☝


    *බේරුවල ලයිට් හවුස් එකේ මොනවද බලන්න තියෙන්නෙ? ටිකට්වලටද? කියද?
    *බවා එකේ ටිකට් එක කියද? එක්කෙනෙක්ට රුපියල් 2000ක් කියලා මං දැක්කා දලා තියෙනවා
    *කන්දේ විහාරේ ලගදි ගියා
    *කලුවමෝදර බීච් එක හොදයිද?
    *පංච කප දුව කිව්වෙ මොකක්ද මචන්?
    *වෙන්චුරා බීච් එක කිව්වෙ බෙන්තර ස්ටේෂන් එක ලග එකද?
    Use Google + Google maps