කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    මොනවද මචන් මාඋස්සා කියන්නෙ, ෆොටෝ එකක් නැද්ද.වෙනදා වගෙම පට්ට බන් :):):):)
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාඋස්සා පැළයේ පින්තුරයක් නම් මගේ ගාව නැහැ.
    ඒ පැලැටිය ගැන මම වැඩියමක් විස්තර කරන්න දන්නේ නෑ. මට දැක්කම අඳුරන්න පුළුවන්.
    කොලේ ටිකක් විතර ආඩතොඩ ( පාවට්ටා ) කොලේට සමානයි.ඊට ටිකක් පොඩියි රවුම් ගතියෙන් වැඩියි.
    හැබැයි මාඋස්සා ගහෙ එච්චර කොළ ප්‍රමාණයක් පිහිටන්නේ නෑ.අඩි 4 - 5 විතර උසක් තියෙන්නේ.

    ඇඟේ ගෑවුනම විසි, අසාදනය වෙනවා. පුපුරු ගහනවා වගේ දැවිල්ල වේදනාවක් තියෙන්නේ.

    කරන්න පුළුවන් හොඳම දේ පෙරිටන් පෙත්තක බොන එක.
    සාමාන්‍යයෙන් වේදනාව දවස් 3,4 හිටිනවා.හැබැයි හොඳටම වැදුනොත් නම් උණ ගැනෙනවා.සතියක් විතර වේදනාව හිටිනවා.
    හොඳ උනාට පස්සේ කසනවා.

    මොනවද මචන් මාඋස්සා කියන්නෙ, ෆොටෝ එකක් නැද්ද.වෙනදා වගෙම පට්ට බන් :):):):)

    පොටෝ එකක් නම් ගන්න බැරි වුනා බන්.....

    :(:(:(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඔය සර්පයෝ ගැන නම් මමත් මුල ඉඳලම දෙයක් දැන ගත්තේ Protect our snakes කියන සර්පයෝ ගැන තියෙන FB ගෘප් එකෙන්.

    මම මෙහෙම දෙයක් කියන්නද ?
    කැලේදී අපි හැම දෙයක් ගැනම දැන ගෙන ඉඳීම අවශ්‍යම නෑ,හැබැයි අනතුර ගෙන එන්නේ මොකක්ද කියන එක දැනගෙන හිටියොත් අපිට සර්වයිව් වෙන්න පුළුවන්.
    ඒ වගේම අනතුරේ ස්වභාවය සහ මුලික විසඳුම්....

    ඔය ටික දැන ගත්තා නම් සෑහෙන දෙයක් කරන්න පුළුවන්.

    ඔය වගේ එකක් නිසා තමයි දැනට දෙපාරක් අවුලක් නොවී දෙයියනේ කියල ආවෙ..
    අපේ සජ්ජයි තරිදු අයියයි නිසා ගොඩ යනව හුගක් වෙලාවට.. 😬
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාඋස්සා ගහක පින්තුරයක් හම්බුනා.

    ලක්දසුන් සයිට් එකේ තිබුනේ.
    මේක තමා...

    :yes::yes::yes:

    DcSIAh4.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය වගේ එකක් නිසා තමයි දැනට දෙපාරක් අවුලක් නොවී දෙයියනේ කියල ආවෙ..
    අපේ සජ්ජයි තරිදු අයියයි නිසා ගොඩ යනව හුගක් වෙලාවට.. 😬

    ඔව් ටීම් එකක් එක්ක යද්දී නම් සර්වයිවල් දන්න එකෙක්, දෙන්නෙක් උන්නත් ඇති....

    තනියම යද්දී ඉතින් ක්‍රීඩාව හරියටම දැනගෙන යන්න ඕනේ.
    මොකද බැට් කරන්න වෙන්නේ තමුන්ට විතරනේ....
    :yes::yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් ටීම් එකක් එක්ක යද්දී නම් සර්වයිවල් දන්න එකෙක්, දෙන්නෙක් උන්නත් ඇති....

    තනියම යද්දී ඉතින් ක්‍රීඩාව හරියටම දැනගෙන යන්න ඕනේ.
    මොකද බැට් කරන්න වෙන්නේ තමුන්ට විතරනේ....
    :yes::yes::yes::yes:

    ඒක නම් පට්ට ම අමාරු වැඩක්..
    මට අමාරුම එකෙක් එක්ක වත් කතා නොකර ඉන්න එක...
    තනියම කැලේ නම් යන එකක් නෑ කවදාවත්ම
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ඔව් ටීම් එකක් එක්ක යද්දී නම් සර්වයිවල් දන්න එකෙක්, දෙන්නෙක් උන්නත් ඇති....

    තනියම යද්දී ඉතින් ක්‍රීඩාව හරියටම දැනගෙන යන්න ඕනේ.
    මොකද බැට් කරන්න වෙන්නේ තමුන්ට විතරනේ....
    :yes::yes::yes::yes:

    ඔයා ගිහිලා තියනවද තනියෙන් ඔයවගේ දවස් දෙක තුන ඒවා කැලේ ඇතුලේ.:confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක නම් පට්ට ම අමාරු වැඩක්..
    මට අමාරුම එකෙක් එක්ක වත් කතා නොකර ඉන්න එක...
    තනියම කැලේ නම් යන එකක් නෑ කවදාවත්ම

    ඔයා ගිහිලා තියනවද තනියෙන් ඔයවගේ දවස් දෙක තුන ඒවා කැලේ ඇතුලේ.:confused:

    :yes::yes::yes::yes:
    yes Machan,

    Single day, two day's, Three, Four & Five day's also......
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    යන්න පුළුවන් තැන් තියෙනවා බන්......ඇල්ල, වන්ගෙඩිගල, කල්තොට තව ඔය වගේ ප්ලේස් කිහිපයක්ම තියෙනවා....
    එහම යනවා නම් කලින් කියපන්, හොඳ තැනක්, පාරක් කියන්නම්.

    :yes::yes::yes:

    තෑන්ක්ස් මචෝ.