කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හ්ම්ම්....සුදුගල කන්ද...ඕක නැගපු කෙනෙක් ගැන නම් මම අහල නැහැ. ඇටන්වල පැත්තේ මිනිස්සු නම් ඉස්සර නැගල තියෙනවා කියල අහල තියෙනවා. ඒත් හරියටම දන්නේ නැහැ.
    ඔය සුදුගලයි, යක්කුන්ගේ හෙලයි අතර තියෙන්නේ නකල්ස් වල අඳුරුම, ගුප්තම නිම්නය බන්....ඒ පැත්ත දකිද්දී මට මහ අමුතු බයක් හිතට එනවා බන්...


    ඒනම් අනිවා යන්නම ඕනේ තැනක් නේ :yes:

    පට්ට බන් :cool:
     
    • Like
    Reactions: Ithika mithika

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    patta tfs ++++

    maxxa dore rep 13+

    Thanks machan. ube threads walata pin.

    [බම්ප්]
    :love::love:




    Rep+++++++++

    niyama thread eka machan;)

    digatama dapan




    patta ban :yes::yes:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    niyamai patta :love:

    Thanks All..... :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    eka patta vadak..
    apith asai yanna eth dan api vayasai..

    ela bn. Hiking parak danna asai eth dan itin wayasa panala. dan itin wagakim ekka amarui :sorry:

    අඩෝ එහෙම වයසයි කියල නැහැ බන්....මම දන්න අවුරුදු 55 + මිනිස්සු 03 ඉන්නවා තවමත් පුළුවන් තරමේ කඳු, දිය ඇලි වල ඇවිදින.
    එක මනුස්සයෙක් ගොළු බිහිරි මනුස්සයෙක්....

    35 - 40 කියන්නේ වයසක් නෙමේ....
    :cool::cool::cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒනම් අනිවා යන්නම ඕනේ තැනක් නේ :yes:

    පට්ට බන් :cool:

    ඒ පැත්ත හෙනම ගුප්තයි බන්...කොයි වෙලෙත් මීදුමෙන් වැහිලා තියෙන්නේ..

    ඒ වුනාට යන්න ඕනේ කොයිම වෙලේක හරි..
    :yes::yes::yes:
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    සිංහරාජේ, ලංකාගම , වැද්දාගල (කුඩව) ගිහිල්ල තියනවද බන් ? ගිහිල්ල තියනවා නම් විස්තර ටිකක් දාන්න. rep+
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සිංහරාජේ, ලංකාගම , වැද්දාගල (කුඩව) ගිහිල්ල තියනවද බන් ? ගිහිල්ල තියනවා නම් විස්තර ටිකක් දාන්න. rep+

    Thanks All... :D

    සිංහරාජයට නම් මෑත කාලෙක ගිහින් නැහැ බන්..හුඟක් ඉස්සර නෙළුව - ලංකාගම ගියා.නමුත් පින්තුර එහෙම මොකුත් නැහැ බන්.

    යන්න ඕනේ සිංහරාජේ පැත්තේ හිගින් එන්න....
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නියමයි මිත්‍රයා. ආස හිතෙන ගමනක්. කල් මර මර ඉන්නවා වෙලාවක් හම්බවෙනකම්. එතකම් ඔබතුමාගේ ත්‍රෙඩි සර විද වදි ඉන්නම්. අනිත් කාරනය කැලේකට රිංගනවනම් මාත් වඩාත් කැමති කලින් ඉදන් දන්නම කීපදෙනේක එක්ක යන්න. එක් හරි පහසුයි සහ ආරක්ෂාකාරියි. සුපිරි ත්‍රෙඩ් එකක්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "මොකද පලවෙනි හේතුව අපි දැන් out of generation..තව නොබෝ දිනකින් 30 + ක්ලබ් එකට ඇතුළු වෙන්න නියමිතයි".


    19-Enraged.png

    30++ හික්... හික්... නිවාඩු දවස් නැතුව ගණන් කලොත් < 30 කියන්න පුලුවන්...
    බැලු බැල්මට මම හිතුවෙ දැනුත් 43 < වත් ඇති කියලා... බලපන්කො උඹේ සරීර කූඩුව.. සොබාදහමටම දියවෙලා... තරුණ පෙනුම බ්‍රාහ්මණ රැවුලට වැහිල ගිහිල්ලා.. ඉක්මණට පෙලවහක් කරගන්න බැලුවනම් මොකෝ...

    *        *       *       *       *       *       *       *       *       *       *       *       *       *       *

    26-Love-struck.png

    මරු ගමන මචං... පට්ට... අන්තිමට දාල තියන මල් පොකුර මොකද්ද... මාර ලස්සනයි ඒක.. අර "ඉක්මණට කෑමටික හදාගත්තා" කියල දාපු පින්තූරෙ.. කවුද බන් අර ටොම්මා සයිස් සුරුට්ටු කොටයක් අදින්නෙ.... ලිප ලඟ වාඩිවෙලා. ඒක දැක්කහම කලින් ගමනෙ "රාජසිංහ රජතුමාගෙ මන්නා කොටේ" මතක් වුනා. නියම ගමන..

     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා


    එළකිරියේ කාලෙක ඉඳල මම ලියපු ට්‍රැවල් ත්‍රෙඩ් කියවල ගමන් වලට සහභාගී වෙන්න පුලුවන්ද කියල කිහිප දෙනෙක්ම මගෙන් අහල තියෙනවා.
    පෞද්ගලිකව මම ඇවිදින්න කැමතිම මගේ ගමේ මිත්‍රයෝ එක්ක. මොකද අපේ යාළුකම් ඇති වුනේ අපි දුවන්න පනින්න ඉගෙන ගත්තු කාලේ ඉඳලමයි.
    ඒ යාළුකම් අදටත් එහෙමමයි.
    අනිත් දේ තමයි නන්නාදුනන අයත් එක්ක මම එකම එක වතාවයි ඇවිදලා තියෙන්නේ.ඒ මුහුණු පොතේ ගෘප් එකකින් දැරණියගල ඇලි හතට ගිය ගමනක්.
    ඒ ගමනේදී මගෙත් එක්කම වගේ උන්නු මිත්‍රයෙක් තමා පස්සේ ඔහුගේ ගමන් වලට මට ආරාධනා කලේ.ඔය කළුපහන ගමන, දුවිලි ඇලි ගමන එහෙම ගියේ පොරත් එක්ක.
    හැබැයි එලකිරිය කියන්නේ සයිබර් අවකාශයේ වෙනමම තැනක්.ඉස්සර තිබුණු එලකිරිය නෙමේ දැන් තියෙන්නේ. ඒක ඇත්ත. නමුත් අපිට පුළුවන් ඒ දවස් වල තිබුණු සමහර දේවල් වලට නැවත පන දෙන්න.
    ඉස්සර තිබුණු එළකිරි ට්‍රැවල් ක්ලබ් එක නැවත පටන් ගන්න කියල කිහිප දෙනෙක්ම කියා සිටියා.හැබැයි ඒ වැඩේට මගේ කිසිම කැමැත්තක් නැහැ.
    මොකද පලවෙනි හේතුව අපි දැන් out of generation..තව නොබෝ දිනකින් 30 + ක්ලබ් එකට ඇතුළු වෙන්න නියමිතයි.
    දැනට කරගෙන යන දේවල් සහ ඉදිරියේදී ජීවිතේ ගන්න තීරණ එක්ක තව බොහොම සුළු කාලයයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.
    අනික් කාරණය ඒ වගේ දෙයක් සංවිධානය කරලා වගකීමක් අරගන්න තරම් මගේ ඇති නොහැකියාව.

    මගේ මෙහෙම යෝජනාවක් තියෙනවා. එළකිරි සාමාජිකයන්ට විවෘත වෙන විදිහට එළකිරි හයිකින් ක්ලබ් ( Elakiri hiking club ) එකක් පටන් ගමු.
    ඒකට කැමති කට්ටිය එකතු වෙන්න.ඒ වගේම හොඳ සංවිධාන ශක්තියක් තියෙන පිරිසක් එකෙ වැඩ කටයුතු බාර ගන්න.
    ඒ සම්බන්ධයෙන් දැනුම, විස්තර අපි බෙදාහදා ගන්න පුළුවන්. වැදගත්ම දේ කට්ටියට එකතු වෙලා ගමන් යන්න පුළුවන්.
    අන්න ඒ වගේ දෙයක් සංවිධානය වෙනවා නම් ඒ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න මම සුදානම්...
    ඒ වගේම වෙලාව තියෙන හැටියට සහභාගී වෙන්නත් පුළුවන්....
    එළකිරි ට්‍රැවල් වලට කැමති අයගේ අදහස් කියන්න.....


    Hako hako :(:growl:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    හ්ම්ම්....සුදුගල කන්ද...ඕක නැගපු කෙනෙක් ගැන නම් මම අහල නැහැ. ඇටන්වල පැත්තේ මිනිස්සු නම් ඉස්සර නැගල තියෙනවා කියල අහල තියෙනවා. ඒත් හරියටම දන්නේ නැහැ.
    ඔය සුදුගලයි, යක්කුන්ගේ හෙලයි අතර තියෙන්නේ නකල්ස් වල අඳුරුම, ගුප්තම නිම්නය බන්....ඒ පැත්ත දකිද්දී මට මහ අමුතු බයක් හිතට එනවා බන්...

    හිරි ගඩු පිපෙනවා බන් අහද්දී ..ලබන අව්රුද්දෙ ට්‍රයි එකක් දුන්නන් නං හරි වගේ..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ela machan supiri

    add rep 13+

    Rep ++++

    හිරි ගඩු පිපෙනවා බන් අහද්දී ..ලබන අව්රුද්දෙ ට්‍රයි එකක් දුන්නන් නං හරි වගේ..


    kiyannawa words na ++

    Patta hode

    Thanks All......:love::love::love: