මරු බන්. ඕකුන් පරිස්සම් කරපන් බල්ලො අල්ලනවා හොඳේ. පූසෝ නම් බයයි.මං දන්නෙ නෑ මූ කනවලු
![]()
යකෙක්ද මංද
කැරට් අලයක් දීපන් බලන්න. අපේ වත්තේ පිනි ජම්බු ගහක් තිබ්බ. ඉස්සර හාවෝ හදන කට්ටිය එනවා කඩන් යන්න. හාවෝ මාර ආසයිලු පිනි ජම්බු කන්න.
------ Post added on Nov 18, 2024 at 6:23 PM