කලුපාට හාවෙක් ඉන්නව

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    මං දන්නෙ නෑ මූ කනවලු

    2G6dvyp.jpg


    යකෙක්ද මංද
    මරු බන්. ඕකුන් පරිස්සම් කරපන් බල්ලො අල්ලනවා හොඳේ. පූසෝ නම් බයයි. 🙂

    කැරට් අලයක් දීපන් බලන්න. අපේ වත්තේ පිනි ජම්බු ගහක් තිබ්බ. ඉස්සර හාවෝ හදන කට්ටිය එනවා කඩන් යන්න. හාවෝ මාර ආසයිලු පිනි ජම්බු කන්න. 🤷‍♂️
    ------ Post added on Nov 18, 2024 at 6:23 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    ඕකුන් නොකන දෙයක් නෑ. ඇන්තූරියම් පැළත් කනවා. හැබැයි බල්ලෙක් ඇල්ලුවොත් මැරෙන්වා. පොඩ්ඩක් ෂෝක් උනත් මැරෙනවා. පණ හයිය නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම අහලා තියෙන විදියට නම් හාවෝ උන් දාපු බෙටි ආපහු කනවා වේලුනාට පස්සේ 🤷‍♂️
    සමහර එවුන් වේලිච්ච හා බෙටි ඔතලා ගහනවා නේද ගංජා වෙනුවට?
     
    • Haha
    Reactions: AnuradhaRa