කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?
කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?
මං ගොඩක් කල් ඉදන් එහෙම තමා ඩ්‍රෙස් කරේ.
එතකොට ඇදුමෙ ඩාක්නස් එක නිසා මං පොඩ්ඩක් සුදු වෙලා පේන්න පුලුවන් නෙ.ඒත් අම්ම කිව්ව කලු කෙනෙක් ඩාක් ඒවා අන්ද ම කැතඉ කියලා.උබල් මොකද කියන්නේ