කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?

කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?
මං ගොඩක් කල් ඉදන් එහෙම තමා ඩ්‍රෙස් කරේ.
එතකොට ඇදුමෙ ඩාක්නස් එක නිසා මං පොඩ්ඩක් සුදු වෙලා පේන්න පුලුවන් නෙ.ඒත් අම්ම කිව්ව කලු කෙනෙක් ඩාක් ඒවා අන්ද ම කැතඉ කියලා.උබල් මොකද කියන්නේ
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113
    Light color thamai hari. Reflection eka nisa highlight wenawa. Eth andumak ona heluwa wahenna witharai mata hithenne.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    light colors
    මොකටද බ්‍රොව් සුදු වෙලා පේන්න ඕනි....
    ඕක හිත්න්න එපා

    උබ සුදු වෙලා පේන්න නෙමෙයි ප්‍රිය මනාප වෙන්න ඇදපන්...ගොඩක් ඩාර්ක් නම් තද ඇන්දාම හරි කැතයි....කොහොමත් අපේ ටෝන් එකට ගොඩක් පාටවල් මැච් වෙන්නේ නෑ...සුද්දන්ට ඕනි එකක් මැච් වෙනවා ..

    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?
    මං ගොඩක් කල් ඉදන් එහෙම තමා ඩ්‍රෙස් කරේ.
    එතකොට ඇදුමෙ ඩාක්නස් එක නිසා මං පොඩ්ඩක් සුදු වෙලා පේන්න පුලුවන් නෙ.ඒත් අම්ම කිව්ව කලු කෙනෙක් ඩාක් ඒවා අන්ද ම කැතඉ කියලා.උබල් මොකද කියන්නේ

    mama kiyanneth dark andaama uba suduwelaa peneyi uba hari
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    Light color thamai hari. Reflection eka nisa highlight wenawa. Eth andumak ona heluwa wahenna witharai mata hithenne.

    එතකොට තබිලි ගෙඩියට කපුටෙක් වහලා වගේ නේ.ශර්ට් එක පෙනෙයි මම කලුය් කියල තව පේනවනෙ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹගේ අම්මා කියලා තියෙන එක හරි
    මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා කලු උන් අදින්නේ තද නිල් තද දම් වගේ ඒවා
    උන් පට්ට කැතයි තද පාට ඇන්දම
    ලයිට් කලර්ස් ඇදපන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?
    මං ගොඩක් කල් ඉදන් එහෙම තමා ඩ්‍රෙස් කරේ.
    එතකොට ඇදුමෙ ඩාක්නස් එක නිසා මං පොඩ්ඩක් සුදු වෙලා පේන්න පුලුවන් නෙ.ඒත් අම්ම කිව්ව කලු කෙනෙක් ඩාක් ඒවා අන්ද ම කැතඉ කියලා.උබල් මොකද කියන්නේ

    :yes::yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    කලු කෙනෙකුට තද පාට ශර්ට් අවුල් ද?
    මං ගොඩක් කල් ඉදන් එහෙම තමා ඩ්‍රෙස් කරේ.
    එතකොට ඇදුමෙ ඩාක්නස් එක නිසා මං පොඩ්ඩක් සුදු වෙලා පේන්න පුලුවන් නෙ.ඒත් අම්ම කිව්ව කලු කෙනෙක් ඩාක් ඒවා අන්ද ම කැතඉ කියලා.උබල් මොකද කියන්නේ

    අම්මා කිව්වා නම් හරියට හරි යකෝ උබට මේකේ අමුතුවෙන් ඕක ගැන අහන්න දෙයක් නැ :dull::dull: