දැන් කෙල වෙන්නෙ යන්නෙ.. හැමදේම නැතිවීගෙන යන්නෙ.. කිරිපිටි, හාල්, බෙහෙත්, ගෑස්, තෙල්.. ඊළගට. ආණ්ඩුවට පඩිගෙවන්නත් බැරිවේගන යන්නෙ. සමහර විට සැප්තැම්බර් වලින් පස්සෙ පඩි නෑ.. credit card එක දැන් රටින් පිට ඒව purches කරන්න බැ වගේ
මේ ටික දැම්මම කරපල්ලා
මේ ටික දැම්මම කරපල්ලා
- හාල් මිටියක් දෙකක් ගන්න
ලංකාවෙ හාල් මදි. පිටින් ගේන්න ඩොලර් නැති නිසා හාල් හිඝයක් එනවාමයි. බොංචි, බංඩක්කා හිටවලා වැඩක් නෑ.. හිටවපන් අල, බතල, වී වගේ ඒවා - භූමිතෙල් ලිපක්, induction ලිපක් අරන් තියා ගනිල්ලා
අනිවාර්යෙන්ම ගෑස් වලට කෙලවෙනවා. භූමිතෙල් ලිපක් වගේ එකක් අරන් තියා ගනිල්ලා. induction එකක් බැටරියකට සෙට් කරගෙන හදන්න පුළුවන් - සූර්යා පැනල් එකක් හෝ කාර් බැරියක්
සූර්යා පැනල් එකක් ගන්න බැරිනම් පරණ කාර් බැරි කීපයක් හදාගනිල්ලා.. ලයිට් තියෙන වෙලාවට චාර්ජ් කරන්න පුළුවන් - බෙහෙත් වර්ග
අත්‍යවශ්‍ය බෙහෙත් එන එක නැතිවෙනවා