කවදාවත්ම බඳින්නෙ නෑ කිව්ව එකී

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    25-11.jpg


    ඕන්න බැඳලා ....
     
    • Dislike
    Reactions: negombokollo

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,654
    6,934
    113
    වදුරව
    බත් කන අක්ක නෙද??


    මුන් සිරාවට බැදලද?
    අරු අර කවින්ද්ද මොකද්ද් කියන එක නෙද
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    රතු අලි ඉස්සොයි කොළ මැල්ලුමයි එක්ක බත් කමුත?

    CewhM64.jpg


    වීඩියෝ කරපු එකා නම් මැරුණා හැබැයි. කර්මය පඩිසන් දුන්නා.

    e kawuda marichcha eka??
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    uge nama amathakayi. muna mathakai. suicide karagena marune.
    teledrama wala hitapu actor kenek. teledrama wala lover ge charitha walata hitiye.
    nama diwa aga thiyenawa mathak wennema nane. mathak wunoth update karannam.

    mathak wuna : Indika Ginige

    kukMf8d.jpg
    මු අන්තිම දවස් වල Kandy City Centre එකේ කොල්ලන්ගෙන් හිගා කැවලු බන් . කුඩු සීන් මන් හිතන්නේ . ඕකට ඉස්සර මහමාය ,High school කෙල්ලෝ මැරෙන්න හැදුවලු .කොහොමට ඉන්න තිබුන එකෙක්ද
     
    • Wow
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මු අන්තිම දවස් වල Kandy City Centre එකේ කොල්ලන්ගෙන් හිගා කැවලු බන් . කුඩු සීන් මන් හිතන්නේ . ඕකට ඉස්සර මහමාය ,High school කෙල්ලෝ මැරෙන්න හැදුවලු .කොහොමට ඉන්න තිබුන එකෙක්ද
    kudu walata addict wela hitiye industry ekata aapu kaale idan.
    hodata acting karapu ekek.
    mata nam hithenne udayanthita karapu wadeta muta karmaya padisan dunna kiyala.