කව්ද මේ වලත්ත පොඩි එකා....

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::eek::eek::eek::oo::oo::oo:අනේ බොල, මම තොට පොඩි එකා කියන පාරක් ගානෙ උඹ මට කොච්චරක් නම් බැනලා:angry::angry::angry: ඇත්ද ? කෙල්ලෙක් කිව්ව ගමන් උඹ පොඩි එකා උනා නේ:frown::frown::frown::growl: ..... පැනි කූලා:rofl::P...

    කට කට :growl:

    Congrats Congrats

    තෑන්ක්ස් තෑන්ක්ස් :):P
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    :shocked::shocked::shocked::eek::eek::eek::oo::oo::oo:අනේ බොල, මම තොට පොඩි එකා කියන පාරක් ගානෙ උඹ මට කොච්චරක් නම් බැනලා:angry::angry::angry: ඇත්ද ? කෙල්ලෙක් කිව්ව ගමන් උඹ පොඩි එකා උනා නේ:frown::frown::frown::growl: ..... පැනි කූලා:rofl::P...

    මුන්ගේ බොරු බං :sorry:
    ඔන්න ඔහේ අක්කලට බය වෙලා ඉන්න එපා බන් මෙන්න මෙහෙ වරෙන්...ආතල් එකේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න.....:rofl::rofl::rofl::rofl::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :angry:

    ඔන්න ඔහේ අක්කලට බය වෙලා ඉන්න එපා බන් මෙන්න මෙහෙ වරෙන්...ආතල් එකේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න.....:rofl::rofl::rofl::rofl::P

    මං බය නෑ :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නරක සොරා..අපිට නොකියම ගහල 10000..හරිම නෝර්ටි..ඔයාට මගේ මුලු හදවතින්ම සුබ පැතුම් මෙයා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොලේ මූ හිමිජ්ජා වගේ ඉදලා 10000ක් ගහලද????????
    ලාවට නෙවෙයි ඔන්න තදටම සුභ පැතුම්......!!!!!
    :yes::yes::yes::D
    හැබැයි ඉතින් එකක් කියන්න එපායැ....
    කූල ගේ අහල පහලක හිටියනම් මං මේ වෙනකොට පෝසතෙක්......
    පැණි බිස්නස් කරලම.....!!!!!!!!
    උ ගෙන් හැලෙන පැණි බෝතල් කරල විකුණලා ම........!!!!!!!
    :rofl::P:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩේ තෑන්ක්ස් ලොක්ක :)

    බලපන්කො මුන් මගේ චරිතේ ඝාතනේ කොරලානේ :sorry:

    උදේ ඉඳං සමාගෙන් බේරිලා හිටියේ හෙන ගේමක් දීල :sorry:
    ;)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බොලේ මූ හිමිජ්ජා වගේ ඉදලා 10000ක් ගහලද????????
    ලාවට නෙවෙයි ඔන්න තදටම සුභ පැතුම්......!!!!!
    :yes::yes::yes::D
    හැබැයි ඉතින් එකක් කියන්න එපායැ....
    කූල ගේ අහල පහලක හිටියනම් මං මේ වෙනකොට පෝසතෙක්......
    පැණි බිස්නස් කරලම.....!!!!!!!!
    උ ගෙන් හැලෙන පැණි බෝතල් කරල විකුණලා ම........!!!!!!!
    :rofl::P:baffled:

    :yes::yes::yes::lol::lol::lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked:අක්කද දන්නේ නෑ දැම්මේ :yes::yes:

    පිස්සුද යකෝ :angry:
    එල එල ජයවෙවා!:yes:

    :)

    නරක සොරා..අපිට නොකියම ගහල 10000..හරිම නෝර්ටි..ඔයාට මගේ මුලු හදවතින්ම සුබ පැතුම් මෙයා...

    :sorry: තෑන්ක්ස් මෙයා :P

    සුභපැතුම් මචං.... :)

    එල එල ගයිය තෑන්ක්ස් මචං :)

    බොලේ මූ හිමිජ්ජා වගේ ඉදලා 10000ක් ගහලද????????
    ලාවට නෙවෙයි ඔන්න තදටම සුභ පැතුම්......!!!!!
    :yes::yes::yes::D
    හැබැයි ඉතින් එකක් කියන්න එපායැ....
    කූල ගේ අහල පහලක හිටියනම් මං මේ වෙනකොට පෝසතෙක්......
    පැණි බිස්නස් කරලම.....!!!!!!!!
    උ ගෙන් හැලෙන පැණි බෝතල් කරල විකුණලා ම........!!!!!!!
    :rofl::P:baffled:

    :sorry::sorry::sorry:

    තැන්ස්ක් කිඹුල් අයියේ :sorry:

    :P