කවි කාරයන්ගේ නවාතැන

wdsmedia

Active member
  • Feb 14, 2009
    597
    60
    28

    Hathara paden kiyanne mama rasa pada gothala....

    Hitawana kiyala..mama nam nahane paradila.....

    guru sarasavi waram ragena ..rasa pada banda..

    Geemuthuwal gothala kiyami..sabeeta panala...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පරන එකක් ආයෙත් ඇවිදින් උඩට
    පරන උනත් අඩු නෑ රස පෙර ලෙසම
    මුල් පිටු දකින කොට නම් හිතෙනවා දුක
    කම් නෑ අපිත් කියමුද කවි එකින් එක
    :yes::yes::yes:;)
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    පරන එකක් ආයෙත් ඇවිදින් උඩට
    පරන උනත් අඩු නෑ රස පෙර ලෙසම
    මුල් පිටු දකින කොට නම් හිතෙනවා දුක
    කම් නෑ අපිත් කියමුද කවි එකින් එක
    :yes::yes::yes:;)

    හැම දේ අනියතයි! බුදු හිමි දෙසු දහම
    කවි රස විඳිමු සිහියට ගෙන ලෝ දහම
    දුක් වෙන්නට එපා මුල් පිටු දුටුවාම
    කියනවනම් කියමු කවි අපි හැමදාම
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලකිරි වගේ කවිමඩුවක් ඇරඹීලා..
    අම්මට සිරි උනා මගෙ හද මෙය දැකලා....
    ආතල් කවි ගොතා සිංහයෝ පුම්බාලා....
    දෙමු අපි ක්‍රිකට් කුසලානේ කරකෝලා....
     
    හිරුගේ ලස්සන බලන්නට මා ගිය ඒ සැදැවේ...
    රුදුරු වූවා මහා ගණ වලාකුලක් නොසිතු සේ ...
    බලා සිටියා නැවත හිරු දකින්නට රිසි සේ ...
    කුමක් කරම්ද හිරු බැස ගිහින් හොර රහසේ ..
    :sorry::sorry::(:(
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    කවියක් ලියමි රසයක් නම් නැති හැඩය
    රසයක් තිබුනොතින් රෙප් වැඩි වනු ඇතිය
    රෙප් නැති උනත් නිකමට බලනුව සගය
    කිරියෙන් කිරිය අපෙ කිරියයි එලකිරිය .....


    :cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැම දේ අනියතයි! බුදු හිමි දෙසු දහම
    කවි රස විඳිමු සිහියට ගෙන ලෝ දහම
    දුක් වෙන්නට එපා මුල් පිටු දුටුවාම
    කියනවනම් කියමු කවි අපි හැමදාම

    කලකට පසු චතුර අයිය පැමිණ ඇත
    සතුටුයි හරිම දැක්කම ඔබෙ පැමිණීම
    දැන් මෙහි නැතත් අපගේ පෙර සමාජය
    අපි කවි කියමු පෙර වගේ වෙලා අත
    :yes::yes::yes::yes::D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එලකිරි වගේ කවිමඩුවක් ඇරඹීලා..
    අම්මට සිරි උනා මගෙ හද මෙය දැකලා....
    ආතල් කවි ගොතා සිංහයෝ පුම්බාලා....
    දෙමු අපි ක්‍රිකට් කුසලානේ කරකෝලා....

    මොකක්ද උනු උබෙ හදවත කවි කියවයි
    ආතල් එක හැමටම බෙදනා පාටයි
    සිංහයෝ දිනන එක නම් අනිවාම තමයි
    හෙට තරගෙට එකෙන්ම විශ් කෙරුව තමයි
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිරුගේ ලස්සන බලන්නට මා ගිය ඒ සැදැවේ...
    රුදුරු වූවා මහා ගණ වලාකුලක් නොසිතු සේ ...
    බලා සිටියා නැවත හිරු දකින්නට රිසි සේ ...
    කුමක් කරම්ද හිරු බැස ගිහින් හොර රහසේ ..
    :sorry::sorry::(:(

    කවියක් ලියමි රසයක් නම් නැති හැඩය
    රසයක් තිබුනොතින් රෙප් වැඩි වනු ඇතිය
    රෙප් නැති උනත් නිකමට බලනුව සගය
    කිරියෙන් කිරිය අපෙ කිරියයි එලකිරිය .....


    :cool::cool::cool::cool::cool:
    :D:D:D:D
     
    Jun 17, 2011
    1
    0
    0
    කවියන් සිටින තැන කවදත් රසබරය
    මිහිරෙන් පිරී යයි නිබඳව පරිසරය
    මහතුන් ලියන මෙහි හරබර කවි රසය
    උගතුන් දනිති නැත මෙහි ගොන් පොරය
    ;););););)
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    [FONT=&quot]රැයක් උදාවී ඝනදුර රජයද්දී.....[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එළකිරි පියස වෙත මදකට ගොඩවෙච්චී.....[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රසබර කවි හරඹ මා නෙත හසුවෙද්දී....[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුවිලි බිදක් මේ ලෙස ගෙත්තම් වෙච්චී....:yes::):):)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]