



පරන එකක් ආයෙත් ඇවිදින් උඩට
පරන උනත් අඩු නෑ රස පෙර ලෙසම
මුල් පිටු දකින කොට නම් හිතෙනවා දුක
කම් නෑ අපිත් කියමුද කවි එකින් එක![]()




හැම දේ අනියතයි! බුදු හිමි දෙසු දහම
කවි රස විඳිමු සිහියට ගෙන ලෝ දහම
දුක් වෙන්නට එපා මුල් පිටු දුටුවාම
කියනවනම් කියමු කවි අපි හැමදාම





එලකිරි වගේ කවිමඩුවක් ඇරඹීලා..
අම්මට සිරි උනා මගෙ හද මෙය දැකලා....
ආතල් කවි ගොතා සිංහයෝ පුම්බාලා....
දෙමු අපි ක්රිකට් කුසලානේ කරකෝලා....
හිරුගේ ලස්සන බලන්නට මා ගිය ඒ සැදැවේ...
රුදුරු වූවා මහා ගණ වලාකුලක් නොසිතු සේ ...
බලා සිටියා නැවත හිරු දකින්නට රිසි සේ ...
කුමක් කරම්ද හිරු බැස ගිහින් හොර රහසේ ..
කවියක් ලියමි රසයක් නම් නැති හැඩය
රසයක් තිබුනොතින් රෙප් වැඩි වනු ඇතිය
රෙප් නැති උනත් නිකමට බලනුව සගය
කිරියෙන් කිරිය අපෙ කිරියයි එලකිරිය .....
![]()












[/FONT][FONT="][/FONT]