කවීෂාගේ_CCTV_footage

EVC

Well-known member
  • Sep 15, 2008
    28,850
    21,087
    113
    machan seat belt dala idalada ?
    oya wage accident oaya wage fatality ekak wenna puluwanda
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    03.jpg


    මෙන්න මේකේ අර driving seat එක පිටි පස්සේ තියෙන යකඩ පටිය බලපන්. එක ඇතුලට නැවිල තියෙන්නේ. මරණ පරික්ශනේ කියල තිබ්බේ ඔලුවට සිදුවූ හානි නිසා අබ්යන්තර රුධිර වහනයකින් මිය ගිහින් කියල. ඒ කියන්නේ අනිවරෙන් ඔය පටියේ ඔලුව වදින්න ඇති. video එකේ cctv footage එකේ ටිකක් slow motion වගේනේ බන් පෙන්නේ ඕවයේ fps අඩු නිසා. මටනං තේරෙන විදිහට හෙන වේගෙන් කාර් එක ලිස්සල ගියා. :oo::oo:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මෙහෙම කරානං කෙල්ලට බේරෙන්ඩ තිබුණ..
    ඉගෙනගනිල්ල මේව..
    මේව කියල දෙන්ඩ එළකිරියෙ ඉන්නෙ මම විතරයි :lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1761079

    ඔවු බන් සාමන්යෙන් කාර් එකක් slip උනොත් ජීවිතේට slip වෙන පැත්තට steer කරන්න හොඳ නැහැ. අනිවරෙන් steer කරන්න ඕනේ විරුද්ද පැත්තට. අනික බ්රේක් කරන්නවත්, accelerate කරන්නවත් හොඳත් නැහැ. එහෙම උනොත් තවත් අවුල් වෙනවා. එක පාරක් මටත් ඔහොම එකක් වෙලා නුලෙන් බේරුනේ කැරකුණ පැත්තට විරුද්ද පැත්තට කපල. එත් වැස්ස දවසක මමත් කඩාගෙන ගිහින්. :no::no:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    අඩෝ හැප්පෙන්නේ මාර්ච් එකක් නෙවේ නේ...
    කවීෂා ගිහිං තියෙන්නේ මාච් එකක
    image-0-02-06-61279f4ef50b5fa29e0cfed7a1f7c0837c02c76fcb5d0df0145fcf56620f19c9-V1.jpg

    meka march ekak neme... Boruwak

    meka sedan ekakne ban kella happu march ekakin neda?

    cctv video eke tynne march ekak newei

    මේක බොරුවක් බන්,මේ March එකක් නෙවෙයිනෙ:eek:
    Capturedd.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කරුමෙට කැරකිල කෙල්ල ඉන්න පැත්තමයි වදින්නෙ..පෝය දවසෙවත් කියල පාටි දාන්නෙ නැතුව ගෙදර හිටියනම්..

    අනේ මන්දා බන් වෙලාව ආවාම කොස් ඇටයක් ඔලුවට වැඩුනත් මැරෙනවා.