මම හිටිය කිව්වෙත් නැ, නැ කිව්විත් නැ ....මම ඇහුවෙ ඔයා බුදුන් කියල පෙන්නන්නෙ මොකක්ද කියල
අනිත් මිනිස්සු වගේම අතීතයේ හිටිය කියන තවත් මනුස්සයෙක්. එච්චරයි..
මම හිටිය කිව්වෙත් නැ, නැ කිව්විත් නැ ...
------ Post added on Mar 2, 2023 at 11:27 AMදර්මයට අනුවනම් එහෙම කෙනෙක් ඉන්නව කියල ගන්න දෙයක් තියෙනව කියල හිතන්නෙම මෝඩ කමට/ අවිජ්ජවට තමයි
