කවුද ඉපදුනේ..? කවුද මැරෙන්නේ..?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    මම හිටිය කිව්වෙත් නැ, නැ කිව්විත් නැ ....මම ඇහුවෙ ඔයා බුදුන් කියල පෙන්නන්නෙ මොකක්ද කියල

    අනිත් මිනිස්සු වගේම අතීතයේ හිටිය කියන තවත් මනුස්සයෙක්. එච්චරයි..

    මම හිටිය කිව්වෙත් නැ, නැ කිව්විත් නැ ...
    දර්මයට අනුවනම් එහෙම කෙනෙක් ඉන්නව කියල ගන්න දෙයක් තියෙනව කියල හිතන්නෙම මෝඩ කමට/ අවිජ්ජවට තමයි
    ------ Post added on Mar 2, 2023 at 11:27 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    අනිත් මිනිස්සු වගේම අතීතයේ හිටිය කියන තවත් මනුස්සයෙක්. එච්චරයි..

    හරි, දැන් ඔයා මනුස්සයෙක්, කෙනෙක් කියල පෙන්නන්නෙ මොකක්ද?

    මම හිටිය කිව්වෙත් නැ, නැ කිව්විත් නැ ...
    දර්මයට අනුවනම් එහෙම කෙනෙක් ඉන්නව කියල ගන්න දෙයක් තියෙනව කියල හිතන්නෙම මෝඩ කමට/ අවිජ්ජවට තමයි

    මේ දෙකෙන් කියන්නේ එකම දෙය
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ජීවයක් තියන තවත් එක භෞතක සත්ව ජාතියක්.

    හරි දැන් සත්වයෙක් කියල පෙන්නන්නෙ මොකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ජීවය කියන්නෙ මොකක්ද?
    වර්ධනය වෙන , පැවැත්ම පවත්වාගන්න පුලුවන් , ක්‍රියාකාරී වෙන්න පුලුවන් හැකියාවක්.

    පුටුවකට නෑ එහෙම එකක්.

    දැන් උබ මොකටද සත්වය කියන්නේ ?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,927
    4,330
    113
    නෑ දෙකම අන්ත නෙවෙයි. කෙනෙක් ඉන්නව කියල ඕන කෙන්කෙට අත්දකින්න පුලුවන් දේ.

    ඒකට තමා සාමූහික මෝහනය කියන්නේ.

    තමුන් අත්දකින එක ප්‍රශ්න නොකරන කෙනෙක්ට ඒ බන නොගැලපෙන පුළුවන්...

    බුද්ධ දේශනාව හරියට බෙහෙතක් වගේ. එක එක ලෙඩ තියන අයට ඒ ලෙඩට හරියන්න බෙහෙත් දීලා තියේ.. එක්කෙනෙක්ට දීපු බෙහෙතක් තව කෙනෙක්ට ඇලජික් වෙන්න පුළුවන්..
     
    Last edited:
    • Like
    Reactions: nipund and MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    වර්ධනය වෙන , පැවැත්ම පවත්වාගන්න පුලුවන් , ක්‍රියාකාරී වෙන්න පුලුවන් හැකියාවක්.

    පුටුවකට නෑ එහෙම එකක්.

    දැන් උබ මොකටද සත්වය කියන්නේ ?

    පැවැත්මක් පවත්වගන්න පුලුවන් කිව්වෙ?

    එතකොට ගසකුත් සත්වයෙක්ද?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කාටද කුසල් පලදෙන්නේ ?
    කාටද අකුසල් පලදෙන්නේ ?
    මම දන්න විදිහට අපි හැමෝටම පල දෙනවා... මට තේරෙන විදිහට මිනිස් ශරීර ලැබිලා සිහි බුද්ධියක් තියෙන අපිට කර්මය පල දෙන එක වැඩියි...
     
    • Like
    Reactions: Gunther

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    oka hariyata galak wathurata dammama rali enaawa wage
    habei e ralla kalin tibba ekak newi.. gala wathure wadila hatagtta
    shakthiya iwara unama ralla nethi una

    dn kekenk kiwwoth othana rallak tibbe ne kiyala anikeknat kiynna puluwn "othena penna thibbane" kiyla
    Thawa kenek kiwwoth othana rallak tibba kiyala eyata kenek uthtara denna puluwn " tibbanm koheda eka giye, kohe idanda awe" kiyala..

    me hamuduruwange bana mn ahala tiyeawa..godak hoda dewal gnn puluwn
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    බෝකරන්න පුලුවන්.

    වෙන්න පුලුවන්..

    සත්වයෙක් කියල ගන්නව නම් ගන්න වෙන්නෙ, සිත සහ කයකටනෙ. දැන් ඔතන කයේ කොතැනද සත්වය පෙන්වන්න පුලුවන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    එතකොට ගසකටත් කර්ම පල දෙය්ද? :P
    කවුද දන්නේ.. උනුටත් ඔය පලදෙනව කියන එක පලදෙනව කියලා.
    අනිත් සත්තුන්ට කර්මය කියලා එකක් පලදෙනව කියලවත් අපි හරියටම දන්නේ නෑ නේ. :rofl:
    සත්වයෙක් කියල ගන්නව නම් ගන්න වෙන්නෙ, සිත සහ කයකටනෙ. දැන් ඔතන කයේ කොතැනද සත්වය පෙන්වන්න පුලුවන්?
    කයේ කොතනද සත්වයෙක් කියලා අහන්නේ ?
    මම නම් කිව්වේ ජීවයක් තියන බෞතික ශරීරයක් ගැන මිසක් කෑලි කෑලි වෙන් කරල ගත්තම නෙවෙයි.

    ගස් වලට හිතන්න බෑ කියලා හොදටම ෂුවර් ද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    කවුද දන්නේ.. උනුටත් ඔය පලදෙනව කියන එක පලදෙනව කියලා.
    අනිත් සත්තුන්ට කර්මය කියලා එකක් පලදෙනව කියලවත් අපි හරියටම දන්නේ නෑ නේ. :rofl:

    කයේ කොතනද සත්වයෙක් කියලා අහන්නේ ?
    මම නම් කිව්වේ ජීවයක් තියන බෞතික ශරීරයක් ගැන මිසක් කෑලි කෑලි වෙන් කරල ගත්තම නෙවෙයි.

    ගස් වලට හිතන්න බෑ කියලා හොදටම ෂුවර් ද ?

    හරි, ඔයාට ජීවයෙ (නැතිනම් සිතෙ කියමුකො ) කිසියම් කොටසක නති නම් ශරීරයෙ කිසියම් කොටසක කෙනා පෙන්නගන්න බැරිනම්, ඒ ටික එකට තියෙන තැනක කෙනා කියල පෙන්නන්නෙ මොකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    හරි, ඔයාට ජීවයෙ (නැතිනම් සිතෙ කියමුකො ) කිසියම් කොටසක නති නම් ශරීරයෙ කිසියම් කොටසක කෙනා පෙන්නගන්න බැරිනම්, ඒ ටික එකට තියෙන තැනක කෙනා කියල පෙන්නන්නෙ මොකක්ද?
    එකට ගත්තම තමයි ජීවියෙක් වෙන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    එකට ගත්තම තමයි ජීවියෙක් වෙන්නේ.

    අපි හිතමු ඔයාට දෙනව කෝප්පයක්, එකේ තියෙනව රතු බෝල ටිකක්, ඔය කෝප්පයේ ගෙම්බෙක් කිසිම විදිහකට හොයා ගන්න නැ. තව කෝප්පයක් දෙනව, එකෙ තියෙන්නෙ කහ බෝල ටිකක්. ඕකෙත් ගෙම්බෙක් කියල එකෙක් කිසිම විදිහකට හොය ගන්න විදිහක් නැ. තව ඔය වගේම පාර තියෙන බෝල කෝප්ප දෙකක් තියෙනව... ඔය එකක්වත් ගෙම්බෙක් හොයා ගන්න විදිහක් නැ... දැන් ඔය ටික ඔක්කොම එකට දැම්මම එකෙ එකක හොයා ගන්න බැරි උන ගෙම්බෙක් කියල දෙයක් ඔක්කොම එකට දැම්මම හොයා ගන්න පුලුවන් වෙයි ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    හාමුදුරුවන්ට කියපන් මට කියල eye catching youtube thumbnail එකක් හදාගන්න කියලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    අපි හිතමු ඔයාට දෙනව කෝප්පයක්, එකේ තියෙනව රතු බෝල ටිකක්, ඔය කෝප්පයේ ගෙම්බෙක් කිසිම විදිහකට හොයා ගන්න නැ. තව කෝප්පයක් දෙනව, එකෙ තියෙන්නෙ කහ බෝල ටිකක්. ඕකෙත් ගෙම්බෙක් කියල එකෙක් කිසිම විදිහකට හොය ගන්න විදිහක් නැ. තව ඔය වගේම පාර තියෙන බෝල කෝප්ප දෙකක් තියෙනව... ඔය එකක්වත් ගෙම්බෙක් හොයා ගන්න විදිහක් නැ... දැන් ඔය ටික ඔක්කොම එකට දැම්මම එකෙ එකක හොයා ගන්න බැරි උන ගෙම්බෙක් කියල දෙයක් ඔක්කොම එකට දැම්මම හොයා ගන්න පුලුවන් වෙයි ද?
    ඒක මම කියපු දේ එක්ක කිසි ගැලපීමක් නෑ.. :rofl: