කවුද පරණම පොර මෙතන ඉන්න

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මම නම් ඉන්ටර්නෙට් ගත්තෙ 2009 දි .
    එත් එලකිරි රෙග් වෙලා එන්න ගත්තෙ 2013 දි .
    ඉස්සර ඉන්ටර්නෙට් ගත්ත කාලෙ එළකිරි සයිට් එකෙ ලින්ක් වැටුනත් මන් ගියෙ නැහැ.මන් පොඩි ලොකු සීන් එකක් තිබ්බා ඉංග්‍රිසි සයිට්ස් වලින් විතරයි තොරතුරු ගන්නෙ , ඩවුන්ලොඩ් කරන්නෙ
    ලංකාවෙ ,ආසියාවෙ උන් කරන සයිට්ස් පැත්ත පලාතෙ යන්නෙ නැහැ කියලා.
    2013 මන් ආවෙ ජාවා කඩෙ ගැන තොරතුරු හොයන්න .
    ඊට පස්සෙ ඒ ගැන මන් ත්‍රෙඩ්ස් පවා දැම්මා.
    එතනින් පටන් ගත්තා ගත්තාමයි අද වෙනකන් මෙකෙ .
    මට වෙලාවකට හිතෙනවා එළකිරිය දැනගැනිම ජිවිතෙ එක ගොන් කමක් කියලා . 😂
    කලින් වගෙ ඉංග්‍රිසි සයිට්ස් වලම හිටියානම් හරි ලොකු සීන් එකෙන්ම .:P
    එත් කමක් නැහ දැනගත්ත දෙවලුත් තියෙනවා.
    මන් ගොඩක් අයට උදව් කරලත් තියෙනවා.
    මන් දාපු ත්‍රේඩ් බලල ජිවිතෙ හොඳ අතට වෙනස් කරගත්ත අයත් ඉන්නවා.
    ඒ ගැන මතක් වෙද්දි සන්තොෂයි .
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    සීයේ.... සීයට මොනවද ඕනේ

    1605197030019.jpeg
     
    • Haha
    Reactions: Harshalakshan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    අපි 2009 මිතුරේ. අවුරුද්දකට කලින් බුකිය අතෑරපු නිසා තමා මේකේ ඇක්ටිව් වුනේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Respect loku ayiye.... supiri neh... adambarayak itin... gadol kapana1da rassawa ? puchchapu loku gadola kiyada yanne me tike ???? gadol 5k wage ganna ona..
     
    • Like
    Reactions: NRTG