Sep 30, 2006 tikak paranai
amilabanuka Well-known member Sep 30, 2006 7,298 892 113 Thama math hoyanooo.... Nov 12, 2020 #61 Sep 30, 2006 tikak paranai
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Nov 12, 2020 #62 සීගල් වංචාව ගැන මතකය අවදිකලොත්
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,296 1 13,198 113 Gotham City Nov 12, 2020 #63 මම නම් ඉන්ටර්නෙට් ගත්තෙ 2009 දි . එත් එලකිරි රෙග් වෙලා එන්න ගත්තෙ 2013 දි . ඉස්සර ඉන්ටර්නෙට් ගත්ත කාලෙ එළකිරි සයිට් එකෙ ලින්ක් වැටුනත් මන් ගියෙ නැහැ.මන් පොඩි ලොකු සීන් එකක් තිබ්බා ඉංග්රිසි සයිට්ස් වලින් විතරයි තොරතුරු ගන්නෙ , ඩවුන්ලොඩ් කරන්නෙ ලංකාවෙ ,ආසියාවෙ උන් කරන සයිට්ස් පැත්ත පලාතෙ යන්නෙ නැහැ කියලා. 2013 මන් ආවෙ ජාවා කඩෙ ගැන තොරතුරු හොයන්න . ඊට පස්සෙ ඒ ගැන මන් ත්රෙඩ්ස් පවා දැම්මා. එතනින් පටන් ගත්තා ගත්තාමයි අද වෙනකන් මෙකෙ . මට වෙලාවකට හිතෙනවා එළකිරිය දැනගැනිම ජිවිතෙ එක ගොන් කමක් කියලා . කලින් වගෙ ඉංග්රිසි සයිට්ස් වලම හිටියානම් හරි ලොකු සීන් එකෙන්ම . එත් කමක් නැහ දැනගත්ත දෙවලුත් තියෙනවා. මන් ගොඩක් අයට උදව් කරලත් තියෙනවා. මන් දාපු ත්රේඩ් බලල ජිවිතෙ හොඳ අතට වෙනස් කරගත්ත අයත් ඉන්නවා. ඒ ගැන මතක් වෙද්දි සන්තොෂයි . Reactions: Harshalakshan, chathuranirmal and jayalathjayath
මම නම් ඉන්ටර්නෙට් ගත්තෙ 2009 දි . එත් එලකිරි රෙග් වෙලා එන්න ගත්තෙ 2013 දි . ඉස්සර ඉන්ටර්නෙට් ගත්ත කාලෙ එළකිරි සයිට් එකෙ ලින්ක් වැටුනත් මන් ගියෙ නැහැ.මන් පොඩි ලොකු සීන් එකක් තිබ්බා ඉංග්රිසි සයිට්ස් වලින් විතරයි තොරතුරු ගන්නෙ , ඩවුන්ලොඩ් කරන්නෙ ලංකාවෙ ,ආසියාවෙ උන් කරන සයිට්ස් පැත්ත පලාතෙ යන්නෙ නැහැ කියලා. 2013 මන් ආවෙ ජාවා කඩෙ ගැන තොරතුරු හොයන්න . ඊට පස්සෙ ඒ ගැන මන් ත්රෙඩ්ස් පවා දැම්මා. එතනින් පටන් ගත්තා ගත්තාමයි අද වෙනකන් මෙකෙ . මට වෙලාවකට හිතෙනවා එළකිරිය දැනගැනිම ජිවිතෙ එක ගොන් කමක් කියලා . කලින් වගෙ ඉංග්රිසි සයිට්ස් වලම හිටියානම් හරි ලොකු සීන් එකෙන්ම . එත් කමක් නැහ දැනගත්ත දෙවලුත් තියෙනවා. මන් ගොඩක් අයට උදව් කරලත් තියෙනවා. මන් දාපු ත්රේඩ් බලල ජිවිතෙ හොඳ අතට වෙනස් කරගත්ත අයත් ඉන්නවා. ඒ ගැන මතක් වෙද්දි සන්තොෂයි .
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere Nov 12, 2020 #65 සීයේ.... සීයට මොනවද ඕනේ Reactions: Harshalakshan
Heshan Daminda Well-known member Mar 13, 2009 46,204 1 101,025 113 34 Kalutara Nov 12, 2020 #66 අපි 2009 මිතුරේ. අවුරුද්දකට කලින් බුකිය අතෑරපු නිසා තමා මේකේ ඇක්ටිව් වුනේ.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Nov 12, 2020 #67 Respect loku ayiye.... supiri neh... adambarayak itin... gadol kapana1da rassawa ? puchchapu loku gadola kiyada yanne me tike ???? gadol 5k wage ganna ona.. Reactions: NRTG
Respect loku ayiye.... supiri neh... adambarayak itin... gadol kapana1da rassawa ? puchchapu loku gadola kiyada yanne me tike ???? gadol 5k wage ganna ona..
Sanathbh Active member Jun 27, 2007 562 1 226 43 42 Home Nov 12, 2020 #68 Joined Jun 27, 2007 Reactions: animation and NRTG
H hasithapriya111 Active member Sep 1, 2010 440 54 28 Nov 12, 2020 #69 Mamanam 2010 machan Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Nov 12, 2020 #70 නිකන් විස්තර බලන්න ආවේ. අපි මේ ලොකු අය්යලා එක්ක පෑහෙන තරන් වයසක නෙමෙයි ....... Reactions: UKKU PUTHA, The Kingslayer, TCB Rox and 1 other person
djiresh Well-known member Jul 22, 2007 634 389 63 Nov 12, 2020 #73 Those days everyone wanted to be a "DJ" including myself, hence the username, unfortunately you can't change it Reactions: reddeckuka and animation
Those days everyone wanted to be a "DJ" including myself, hence the username, unfortunately you can't change it
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Nov 12, 2020 #76 mamai walatara ponnayai 2008 awe O/L liyalath na ethakota Reactions: allrights
thushana Well-known member Jun 19, 2010 10,402 6,226 113 Nov 12, 2020 #78 තව අවුරුදු විස්සකින් විතර කවුරුහරි ඇවිල්ල කියයි මං මුලින්ම ආවේ automobile වීඩියෝ එකක් බලලා කියලා elakiri join Une. Reactions: thisNameIsForElakiri, Harshalakshan, animation and 1 other person
තව අවුරුදු විස්සකින් විතර කවුරුහරි ඇවිල්ල කියයි මං මුලින්ම ආවේ automobile වීඩියෝ එකක් බලලා කියලා elakiri join Une.
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige Nov 12, 2020 #79 2012 awe.original namen.passe me account eka haduwa hora wada walata Reactions: chathuranirmal
funmalaya Well-known member May 5, 2008 1,434 988 113 අතරමග Nov 12, 2020 #80 May 5, 2008 Account eka haduwe awruddak withara giyata passe....