View attachment 101889
ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා.
මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ ජීවිත්යේදීත් යාලුවො උන. දැන් නම් ඉන්න කවුරුවත් දන්නෙ නෑ.
මේ වගේ වෙන පුරාවස්තු තවත් මේකෙ ඉන්නවද?
Srimobile NDTwap mobile walataඉස්සර තිබ්බා SriZone කියලා සයිට් එහෙකුත්.. ඒ එක්කම GalleZone තිබ්බේ.. එළකිරි එකේ තමයි HD විඩියෝස් රිලීස් උනේ... ඔය කාලෙම අනන් මනන් එකත් ආවා නැගලා..

balck komei ban......... dakka kal
ඉදලා හිටලා කිරිය පැත්තේ එනවා....mamath uba wage,... ena awilla balala yanawa......... mokak hari interesting ekak tiyenawa nam poddak wela laginawa..........හොදින් ඉන්නවා මචෝ...දැන් ඉතින් පවුල් පන්සල් වෙලා දරුමල්ලෝ එක්ක තමා...
ඉදලා හිටලා කිරිය පැත්තේ එනවා....
![]()