කවුද පරණම පොර මෙතන ඉන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    chanaka.jpg

    May 4th, 2006
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    View attachment 101889

    ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා.

    මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ ජීවිත්යේදීත් යාලුවො උන. දැන් නම් ඉන්න කවුරුවත් දන්නෙ නෑ.

    මේ වගේ වෙන පුරාවස්තු තවත් මේකෙ ඉන්නවද?

    මම උඹට දවසක් පස්සේ... (y)
     
    • Like
    Reactions: anuradhamapa

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම එකවුන්ට් එකක් හදාගත්තේ 2015 ඊට කලින් 2010 වෙගෙ ඉදන් මේකට ගියා ආවා,
    දැන් නම් දවසකට එක සැරයක් හරි ලොග් උනේ නැත්නම් කෑවේ නෑ වගෙයි.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඉස්සර තිබ්බා SriZone කියලා සයිට් එහෙකුත්.. ඒ එක්කම GalleZone තිබ්බේ.. එළකිරි එකේ තමයි HD විඩියෝස් රිලීස් උනේ... ඔය කාලෙම අනන් මනන් එකත් ආවා නැගලා..
    Srimobile NDTwap mobile walata :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හොදින් ඉන්නවා මචෝ... (y) දැන් ඉතින් පවුල් පන්සල් වෙලා දරුමල්ලෝ එක්ක තමා... :yes:ඉදලා හිටලා කිරිය පැත්තේ එනවා....;-)
    mamath uba wage,... ena awilla balala yanawa......... mokak hari interesting ekak tiyenawa nam poddak wela laginawa..........
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම 2007 මාර්තු 7 සින්දු. සොප්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරන්න තමයි රෙජිස්ටර් උනේ.