~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැ ඉතින් අපි නොදන්න දෙයක් වැඩිහිටියෙක්ගෙන් අහලා දැන ගන්න එක හොදයිනේ!! :P:P

    මාත් අමාරුවේ වැටුනේ ස්ලිට් එක පැත්තේ ගිහිල්ලාය.......:baffled::P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කැමති අය නැහැනෙ. ඉතින් තනිකඩව තමයි ඉන්න වෙන්නෙ :D

    දැන් ඉතින් කැමැත්ත දුන්නොත් වැඩේ වෙයිද ? :eek::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් අමාරුවේ වැටුනේ ස්ලිට් එක පැත්තේ ගිහිල්ලාය.......:baffled::P:rofl:

    යුනිවසිටි කියන්නෙ කොහොමත් අමාරුවෙ වැටෙන තැන් කියල මාත් අහල තියනව තමයි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුනිවසිටි කියන්නෙ කොහොමත් අමාරුවෙ වැටෙන තැන් කියල මාත් අහල තියනව තමයි :rofl:

    :lol::lol: එහෙනම් දැන් ඉන්න ළමයින්ව මොන්ටිසෝරි යවල ගෙදර නවත්තන්න ඕන ... :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol: එහෙනම් දැන් ඉන්න ළමයින්ව මොන්ටිසෝරි යවල ගෙදර නවත්තන්න ඕන ... :baffled:

    දැන් ඉන්න ළමයි මොන්ටිසෝරියෙ ඉඳළ තමයි ඒව පටන් ගන්නෙ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද ඉතින් අපිට කැමත්ත දෙන්න ඉන්නෙ? :lol:

    ඒක තමා ඇහුවේ කව්රුන් හෝ කැමැත්ත දුන්නොත් වැඩේ වෙනවද කියල ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉන්න ළමයි මොන්ටිසෝරියෙ ඉඳළ තමයි ඒව පටන් ගන්නෙ :lol:

    :baffled::baffled:ඒක නම් ඇත්ත අෆ්ෆා ... පොඩි කාලෙම මනමාල විසේ ....:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා ඇහුවේ කව්රුන් හෝ කැමැත්ත දුන්නොත් වැඩේ වෙනවද කියල ? :rofl:

    :shocked: මුලින් කැමැත්ත දෙන කෙනා කවුද කියල දැනගන්න ඕන :P 60 පැනපු කෙනෙක් කැමැත්ත දුන්නත් නැත්තම් බඳින්න වෙනවනෙ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled:ඒක නම් ඇත්ත අෆ්ෆා ... පොඩි කාලෙම මනමාල විසේ ....:oo:

    නෑ එහෙම නෙමෙයි. එයාලට ඒ ගැන දැනුමක් නෑ. එහෙම විරුද්ධ පාර්ශවය ගැන අර වගේ හැඟීමක් ඇතිවෙන්නෙ අවුරුදු 12 වගේ ඉඳල ද කොහෙද මනොවිද්‍යාඥයන්ට අනුව. එයාල කරන්නෙ අයියල අක්කල කරන දේ අනුකරණය කිරීමක්. :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මුලින් කැමැත්ත දෙන කෙනා කවුද කියල දැනගන්න ඕන :P 60 පැනපු කෙනෙක් කැමැත්ත දුන්නත් නැත්තම් බඳින්න වෙනවනෙ :lol:

    :lol::lol::rofl: