නෑ එහෙම නෙමෙයි. එයාලට ඒ ගැන දැනුමක් නෑ. එහෙම විරුද්ධ පාර්ශවය ගැන අර වගේ හැඟීමක් ඇතිවෙන්නෙ අවුරුදු 12 වගේ ඉඳල ද කොහෙද මනොවිද්යාඥයන්ට අනුව. එයාල කරන්නෙ අයියල අක්කල කරන දේ අනුකරණය කිරීමක්.![]()

දැනුමක් නැති කම නෙමේ බාහිර සමාජය විසින් මනසට ඇතුල් කිරීමක් වෙන්නේ ...... දැන් කාලේ රූපවාහිනිය සීමාව ඉක්මවා ගිහින් ඒක එක්තරා හේතුවක් .....![]()
මාත් අමාරුවේ වැටුනේ ස්ලිට් එක පැත්තේ ගිහිල්ලාය.......![]()


එකනේ ඇයි සිලිට් එක පැත්තේ ආවේ!!!![]()
ඒක තමයි මං කියුවෙ. එයාල ඒක කරන්නෙ ආදරය කියන දේ වගේ හරි අදහසකින් නෙමෙයි. එයාලට වැටහීමක් නෑ ඒ වගේ ආදර සම්බන්ධතා ගැන. එයාල දකින දේ තමයි අනුකරණය කරන්නෙ. ඇසෙන දකින දේ අනුව එයාලගෙ හිතේ ඒ දේවල් තැන්පත් වෙනවනෙ. එතනදි දෙමව්පියන්ට, ගුරුවරුන්ට වගකීමක් තියනව. තහංචි දානවට වඩා ඒව ගැන හරි ඇත්ත කියල දෙන එකයි කරන්න ඕන.
ඒ මටත් ප්ලිට් පැත්තේ එන්ඩ ආසයි....
මහේෂිනම් දැන් හිත යටින් බණිනව ඇති මල වදේ අර මාලිංග කියන කෙනා එක්ක. ආයිත්නම් ත්රේඩ් එකට එන්න හොඳ නෑ කියල![]()

එකනේ ඇයි සිලිට් එක පැත්තේ ආවේ!!!![]()


kelinma adare prakasha karanne nadda ?අපෝ මම එහෙම නෑ... මට කියන්න තියන දෙයක් නම් මම හැංගි හැංගි කියන්නේ නෑ කෙලින්ම කියලා දානවා....ඒක නිසා මම කාටවත් යටි හිතින් නම් බනින්නේ නෑ....![]()
අපෝ මම එහෙම නෑ... මට කියන්න තියන දෙයක් නම් මම හැංගි හැංගි කියන්නේ නෑ කෙලින්ම කියලා දානවා....ඒක නිසා මම කාටවත් යටි හිතින් නම් බනින්නේ නෑ....![]()

ඒක ඇත්ත .... තහංචි දානවට වඩා කරන්න දේවල් තියෙනවා .... ගුරුවරු නම් වගකීමෙන් මිදෙන බවක් තමයි පේන්න තියෙන්නේ දෙමාපියන්ගේ කර පිටට දාලා ... මොකද ගෙදරදී දකින දේවල් වලට වඩා බාහිර දේවල් ළමයා සිත්තුල තබා ගැනීම වැඩියි..
ඇයි මහේෂිව බලන්නද යන්නෙ ඔයා?

දැනුමක් නැති කම නෙමේ බාහිර සමාජය විසින් මනසට ඇතුල් කිරීමක් වෙන්නේ ...... දැන් කාලේ රූපවාහිනිය සීමාව ඉක්මවා ගිහින් ඒක එක්තරා හේතුවක් .....![]()
kelinma adare prakasha karanne nadda ?

හික් නෑ.....අක්කිගේ සපෝර්ට් එකෙන්.....ඒ පැත්තෙනුත් පොඩ්ඩක් අමාරුවේ වැටිල බලන්ඩ

දැන් ඔයාට එහෙමත් වෙන්න ඕන ද? 
thiyana kapatikamaරුපවාහිනියත් එක්තරා හේතුවක් තමයි...ඒත් ඒ නිසා තමයි හුගක් ඔය දේ වෙන්නේ කිව්වොත් වැරදියි මම හිතන හැටියට...ඔනම දේකට තහනම් තහංචි දාන්න දාන්න ඒ පිලිබදව තියන කුතුහලය වැඩි වෙනවා.ඒනිසා ඒවා ගැන හොදින් තේරුම් කරලා දිමයි වටින්නේ..නැතුව ටි.වි චැනල් වල පෙන්නන එවා නිසා එහෙම වෙනවා කියන එක වැරදියි...
අපිත් ටි.වී චැනල් එකක් මේ අවුරුද්දේ පටන් ගන්න යන්නේ..ඒ නිසා ටි.වී චැනල් වලට බනින්න එපා..අපිත් යන්න හදන පාරනේ එක..
