කවුද බොලව් කියන්නෙ Highway එකේ යන්න බෑ කියලා

33000W

Member
"මහාමාර්ගයේදි දෙවෙනියො වෙන්නෝ ජීවිතයෙදී පලවෙනියො වේ"

මේක කිවුවට thanks. මම මේක මතක තියාගන්නව උබට බැරි උනාට:P:P. පේනවට වඩා දෙයක් මේකෙ තියනව.
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    S - Sports mode. High RPM gear shifts.

    පිකප් ගන්න හොඳයි. high speed යන්න හොඳ නෑ.

    Sports gear eka. gear shift wenne high rpm waladi. race yanna misak normal road eke yanna epa. thel godak pichchenewa.
    But wahina welawata wegen yana eka nam accept karanna be. me videos walin wenne anith ewun form wena ekai. homatama wahane control ne machan high speed waladi. pare yana anith minissunta paw gewennai wenne. (car eke limits test karanna one public highway ekakdi newei.)

    Lankawe ewunta thama seen eka aluth ne. US wla wage vehicle pile-ups thama lankawe wela na ne. ekath karagannakam kattiya speedo meter eke uparaimyeta yai. :)

    second gear da danna..ape vitz eketh s kiyala thiyenava..

    S-Sport machan
    speed eka wadiyen yanna puluwan ekak
    fatta machan :D

    s - sports mode,,,,(THIS MODE SUCKS LOTS OF FUEL)

    s kiyanne low gear ekak ban, bara dala adinna puluwam
    එළකිරි තෑන්ක්ස් මචන්ලා.. රෙප් දුන්න පුලුවන් විදියට
    11.gif
    11.gif
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    mama thama highway gihin nam na.eth pare normaly 80-100 ta yanwa.125 ta gihin thiyenwa pasyala and warakapola athara tike.mara asawe inne highway eke yanna car eke....... eth wasse nam yanne na mama nam.40ta gihin wathura gode lissla dolphin ekaka wadila thiyenawa.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    fatta bn.............supiri........
    elaazz.............
    api highway eke giye ape wahaneka neme...........
    hired van ekaka kattiyakma...........
    eka elawapu eka hondayi banz karattha elawanna.............
    u giye 80 ta...........
    perethaya................
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Gon harak..Umbala me karapu vade karann gihin thamai Meeta masekata vithara kalin "Gannoruve-Kandy vala" kollo dennek marune..ekek thama hospital eke..Axio eka marutiyak vage..Me vage varadi asdarsha dennepa machn..
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අම්මෝ මචන් මට නම් ඔය වගේ වාහනයක වේගෙන් යනකොට බය හිතෙනව. මොකද ඕව ඩිසයින් කරල තියෙන්නෙ එච්චරලොකු වේගයක් ඔරොත්තු දෙන්න නෙමේනෙ. වාහනේ අවුරුද්ද පරණයි නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද ගෙවිල තියෙනෙ කොටස් වැඩි නිසා. මේ වගේ වාහන තියන උන් හයියෙන් යනව නම් ගොඩක් පරිස්සම් උනොත් හොදයි

    ඒක ඇත්ත
    ආයිත් නම් ඒ වගේ යන්නේ නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    umbala maraine ban. mama mage FB14 eke 90 ta eha gihin na kawadawath. :rofl: e unata hama welema hitha hitha yanne highspeed liyaida danne na kiyala. :lol:
    සාමාන්‍ය පාරක යනකොටද මචන්? දැන් අල්ලන්න බෑනෙ බන්z. බය වෙන්න එපා. ඒ law එක අයින් උනානේ. ඇල්ලුවත් ලියන්නෙ වෙනවෙන ඒවට. කොහොමත් පාරෙ පොලිසියෙන් ඉන්නව නම් ඉස්සරහට එන වාහන කියනවනෙ බන්z. එතකොට බබා වගේ යන්න තියෙන්නෙ. මට අනිවා ඉස්සරහින් එන වාහන කියනව ඉස්සරහ traffic ඉන්නව කියල.

    Gedara thiyenne FB 15 New Shell ekak. Habai Thama Highway eke yanda chance ekak hambune na. Wadata yanawa Gedara enawa sinduwa hinda.
    ට්‍රිපක් දාගෙන යන්න.

    macho ibba car ekak hghway ekata daanna deida
    අවුලක් නැතිවෙයි. පරණ වාහනත් යනව. ලොරි එහෙම.

    අපිටනම් කාර් නෑ බයික් තමා. මගේ යාලුවෙක් ax1 එහෙක 140 ට එළවලා ගිය සතියේ හැප්පිලා මරුන. එක දැකපු shock එකට මට තවම බයික් පදින්න බයයි.. :(
    මොනවා උනත් පරිස්සමින් යමල්ල..
    :sorry::sorry: රෝද දෙක නම් පරිස්සමින්. මම අදුරන අයිය කෙනෙක්ගෙ Wife නැතිඋනා Jade එකකින්. බැඳල අවුරුද්දක්වත් නෑ බන්z.

    මමත් 230+ වගේ ගියා speed check කරන්න.තවත් යන්න පුළුවන් වගේ....ටිකක් බය හිතුන බන් 200+ උනාම පාවෙනවා වගෙ.....මගේ vehicle 1 Montero GDI.......1k.......Next time Video කරන්න බලන්නම්.....

    ජන්තු අයියා;12978672 said:
    මාත් ගියා open කරපු අලුත ගාල්ලට..mitsubishi L200 Warrior double cab එකක ගියේ..180 ට විතර ගියා.අව්ලක් නැ.ඊට එහා යන්න බයයි ලිස්සයි කියල..
    පරිස්සමින්. ටයර් ස්කිප් වෙන්න වගේ එනව නම් අඩු කරන එක තමා හොඳ. මම 170ට යනකොට දැනුන ටයර් ස්කිප් වෙනව වගේ..

    patta mchan....
    Thx
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සාමාන්‍ය පාරක යනකොටද මචන්? දැන් අල්ලන්න බෑනෙ බන්z. බය වෙන්න එපා. ඒ law එක අයින් උනානේ. ඇල්ලුවත් ලියන්නෙ වෙනවෙන ඒවට. කොහොමත් පාරෙ පොලිසියෙන් ඉන්නව නම් ඉස්සරහට එන වාහන කියනවනෙ බන්z. එතකොට බබා වගේ යන්න තියෙන්නෙ. මට අනිවා ඉස්සරහින් එන වාහන කියනව ඉස්සරහ traffic ඉන්නව කියල.

    දැන් ආයිත් ඒ law එක දැම්ම..
    හැමදාම කියන් නෑ බන් , ලයිට් ගහල අහු උනොත් නඩු දානව දැන්..
    මම නම් මචන් 250KMPH වගේ යනව Need for Speed එකේ.. :P:P
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කව්ද කියන්නේ? මම ඉස්සරහින් එන පොලිස් වාහන වලට පවා light ගහලා තියෙනවා ඉස්සරහ පොලිස්සියෙන් ඉන්නවා :rofl::P කියලා තාම අවුලක් වෙලා නෑ..
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අඩෝ පට්ට බන්.. උබ 180 තියන එක 170 එලවනවා.. මේක දැක්කම මටත් යන්න හිතුනා බන්.. මම ගිය ගමන් video එකක් දානවා.. මගේ එක 240 ට තියනවා ;) ...

    :angry: :angry: :shocked: :shocked: :shocked: :shocked:


    කව්ද කියන්නේ? මම ඉස්සරහින් එන පොලිස් වාහන වලට පවා light ගහලා තියෙනවා ඉස්සරහ පොලිස්සියෙන් ඉන්නවා :rofl::P කියලා තාම අවුලක් වෙලා නෑ..

    :D :D :lol: :lol: :lol: :lol: :lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කව්ද කියන්නේ? මම ඉස්සරහින් එන පොලිස් වාහන වලට පවා light ගහලා තියෙනවා ඉස්සරහ පොලිස්සියෙන් ඉන්නවා :rofl::P කියලා තාම අවුලක් වෙලා නෑ..

    ලොල්.. :lol::lol: ගොඩ දවසක් බේරුනාට අහුවෙන්නේ එකපාරයි නේ මචන්..
    මම දන්න කෙනෙක්ට හෙඩ් එක ෆ්ලෑශ් කරල කේස් එකක් උනා..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    hmmm rep++

    podi un narak wnewa bn.....
    බම්ප්
    patta mchan....
    11.gif
    11.gif
    11.gif

    Rep +5
    තෑන්ක්ස් මචන්ලා රෙප් දුන්නා..
    mihicherub4.png

    මම බැලුවා discovery 4 stroke, bike එකක්ද කියලා:eek::eek::eek::eek::lol::lol::lol::lol::lol::lol::lol:
    bump
    හ හා.. නෑ නෑ බන්. බයික්කුවක් නෙමේ.. Thx Bump එකට
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    රත්තරං;12980743 said:
    එල එල කොල්ලෝ....:D:D
    පරිස්සමින් එලවපන්...
    මෙයාගේ ම්ල්ලි කෙනෙක් මම ගාව ඉන්නවා..:love: (240යක් බන්) දැන්නම් අව්රුදු 10ක් පරනයි :confused::confused:(2002)
    මමනම් කවදාවත් කට්ට හේත්තුවෙන්න ලංකාවේ එලවලා නෑ
    බිව්වහම එන මොරාල් එකෙන් නම් කවදාවත්ම high speed එලවන්න එපා
    අයෙත් කිව්වා, පරිස්සමින් මචෝ......
    තෙරුවන් සරනයි..
    එළස්.. අලුත් එකක් හිමීට ගමු.. තෙරුවන් සරනයි.. බීල එලවන්නෙ නෑ බන්z.. පටගාල මීටර් අවුට් යනව.
    Last Week Math Giya Highway 120-130 athra giye fatta
    fatta bn.............supiri........
    elaazz.............
    api highway eke giye ape wahaneka neme...........
    hired van ekaka kattiyakma...........
    eka elawapu eka hondayi banz karattha elawanna.............
    u giye 80 ta...........
    perethaya................
    මේව බලල වැඩිය යන්න එපා. උබලගෙ තරම උබල තීරණය කරගන්න ඕනෙ.
    "මහාමාර්ගයේදි දෙවෙනියො වෙන්නෝ ජීවිතයෙදී පලවෙනියො වේ" මේක කිවුවට thanks. මම මේක මතක තියාගන්නව උබට බැරි උනාට:P:P. පේනවට වඩා දෙයක් මේකෙ තියනව.
    11.gif
    11.gif


    mama thama highway gihin nam na.eth pare normaly 80-100 ta yanwa.125 ta gihin thiyenwa pasyala and warakapola athara tike.mara asawe inne highway eke yanna car eke....... eth wasse nam yanne na mama nam.40ta gihin wathura gode lissla dolphin ekaka wadila thiyenawa.
    :shocked::shocked: පරිස්සමින් මචෝ......
    mama uparima gihin thiyenne 196KMPH , Car eka Mazda 6 2007 Modle. Habayi Sl wala nemeyi UAE wala.
    ita wada yanna bayayi. Harissiye break karanna unoth Sry.com nisa
    11.gif
    11.gif
    ඔව් බන් රෝද ස්කිප් වෙන්න දඟලනව කියල දැනෙනව.
    ලොල්.. :lol::lol: ගොඩ දවසක් බේරුනාට අහුවෙන්නේ එකපාරයි නේ මචන්..
    මම දන්න කෙනෙක්ට හෙඩ් එක ෆ්ලෑශ් කරල කේස් එකක් උනා..
    අපේ කසින්ටත් දඩ ගැහුව.. නගර සීමාවෙ ප්‍රධාන පහන් අවපාත් කලේ නෑ කියල. :lol::lol:
    Sirawara MR karana eka hodama de mekada manda....
    :eek::eek: