ai umbath ekka sellama karanna awada tipper karayek? lolමමනං ටිපර් කාරයින්ට ආස නෑ
ඒක නිසා කුහක සතුටක් දැනෙනව...
මරපිය ඕකව..
ai umbath ekka sellama karanna awada tipper karayek? lolමමනං ටිපර් කාරයින්ට ආස නෑ
ඒක නිසා කුහක සතුටක් දැනෙනව...
මරපිය ඕකව..
යට කරල උඹ රට පනිනවද?Ado mama nm yata karanawa bn ehenmama.

marenna pethi keeyak bonna oneda kiyala ahana ponnayone marapan gahapan kiyala thiyanneView attachment 164512
muuda?
ඔව් බන්. මටත් ඕකමයි හිතුනෙ. දැන් නම් පරෙ යද්දි ගේමට මුකුත් කරන්න හොන්ද නෑ.
------ Post added on Mar 23, 2022 at 2:38 PM
අනික බලපන් මේකෙ දාල තියෙන රිප්ලයි වලින්ම තේරෙනවා මිනිසුන්ගෙ පීඩනය. මරපන්, ගහපන් කියලාම තමා තියෙන්නෙ.
------ Post added on Mar 23, 2022 at 2:40 PM

මේ හරියෙත් තියනව ඔය වගේ කඩු උස්සන් යන බේසිකයෝ ඉන්න වතු. . දවසක් දැක්ක අවු 16-18 වගේ උන් ටිකක් වලියකට යනවා බයික් වලින්. දෙමළ ෆිල්ම් වගේ පිටිපස්සේ කඩු ගහගෙන..mewa nam me paththe normal scene ekak wennathi ban.
2020 ත් කිව්වෙ ඕකමනෙDeploy the Army
Shoot them in the head
Martial law, we want
#gota 2025