කවුද හිතුවේ..?

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila

    කව්ද හිතුවෙ මම අද උදෙන්ම නැගිටියි කියලා ....
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    කවුද හිතුවෙ ලොකය ගොලාකාරයී කෙල්ලො වීව්දාකරයී කියල............!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද හිතුවේ උදේ පාන්දරම අම්මා මගේ ඔලුවට වතුර කොප්පයක් වක්කරයි කියලා :confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද හිතුවේ මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලවු කරයි කියලා...
    9.gif


    කවුද හිතුවේ ඒකි මට බූට් එක තියයි කියලා... :(:(:(



     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    කවුද හිතුවේ මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලවු කරයි කියලා...
    9.gif


    කවුද හිතුවේ ඒකි මට බූට් එක තියයි කියලා... :(:(:(




    කවුද හිතුවෙ මටත් එහෙම වෙයී කියල