කවුද_මේවට_වග_කියන්නෙ??
ඔන්න සහොදර සහෝදරියනි මමත් කොටු 11ක් පිරුණු සාමජිකයෙක් උනා...
ඇත්තටම ගොඩක් සතුටුයි මට...

ගොඩක් මහන්සි වෙලා මේ ජයග්රහනය ලබා ගත්තේ....
එකට එලකිරි සෙට් එක තමයි වග කියන්න ඕනේ...

උඹල තමයි මාව මේ තත්වෙට ගෙනාවේ...(කාටද අඩම්බර)
එලකිරි එකේ ඉන්න සියලුම දෙනාට මාගෙ ස්තුතිය පුද කරනවා...
ඔන්න එහෙනම් මම ගියා...
හැමෝටම සුබ දවසක්...!