කවුරුවත් කිසිම ආත්මෙක....

ugly guy

Member
Mar 22, 2016
214
15
0
:rofl::rofl::rofl:

අාදරේ කන්නද බන්... ආදරේ කියල එකක් නෑ... ඔක්කොම අවස්තාවාදය තියෙන්නේ.. :P:P

එහෙම නෑ බන් කෙල්ලො කොල්ලන්ට කොච්චර ආදරේ කරනවද

ඉතින් අපි කියලත් ලස්සන උන් නෙවේ නෙ. කළු කොට කැත සින්හළු තමා ගොඩක් ඉන්නෙ.

කලු , කොට උනත් උබල ප්‍රසන්නයි. ඉතින් කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න පුලුවන්.
 
matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    එහෙම නෑ බන් කෙල්ලො කොල්ලන්ට කොච්චර ආදරේ කරනවද

    කලු , කොට උනත් උබල ප්‍රසන්නයි. ඉතින් කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න පුලුවන්.

    :lol:
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    uba badala padinchi wena yana hitagena inne kohetada?

    කවුද බන් මාව බදින්නෙ. මම කිව්වෙ අරූ කිව්ව වගේ මට සල්ලි තිබ්බ නම් කෙල්ලෙක් කැමති වෙයි සල්ලි වල්ට. ඒත් ඉතින් මට ආශරේ වෙන එකක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුවත් නැතිවෙන්න බෑ ඉරණන්කාරී ඇති කොහෙහරි. එකිත් ඔය විදිහටම හිත හිත ඇති.
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    කවුරුවත් නැතිවෙන්න බෑ ඉරණන්කාරී ඇති කොහෙහරි. එකිත් ඔය විදිහටම හිත හිත ඇති.

    මගේ ඉරනම්කාරිත් මමවගේම විරූපී ඇති, එතකොට අපි දෙන්න අතර ආකර්ශනයක් ඇති වෙන්නෙ නෑ , ඒක නිසා ආදරයක් ඇති වෙන්නෙ නෑ. පාලුව නැති කරගන්න නම් හොදයි ඉතින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ඉරනම්කාරිත් මමවගේම විරූපී ඇති, එතකොට අපි දෙන්න අතර ආකර්ශනයක් ඇති වෙන්නෙ නෑ , ඒක නිසා ආදරයක් ඇති වෙන්නෙ නෑ. පාලුව නැති කරගන්න නම් හොදයි ඉතින්.

    විරූපී කියන්නේ මුනට ඇසිඩ් ගහල වගේ සින් එකක් නං අවුල් තමා. ඒ නැතුව ටිකක් කළු උනා කියල මිනිස්සු විරූප වෙන්නේ නෑ :yes: ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික බන් පෙනුම තිබිලත් කෙල්ලෝ නැති උන් කොච්චර ඉන්නවද ? මටත් කෙල්ලෙක් නෑ තාම, ඒ උනාට කිසි ගින්නක් නෑ මේ ඉන්නෙ හොඳට :D
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    hithe lassana thamai watinama de. obe hithe lassana anek ayata denawanam obata godak aya adaraya karanawa rupaya ketha wunath.

    kanthawan ha pirimin ekweema jeewithaye aniwarya deyak neweyi. matath wayasa 39 yi. mama thanikadayek. namuth samahara witeka obe manussakamata adaraya karana kenek hambaweyi.
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    විරූපී කියන්නේ මුනට ඇසිඩ් ගහල වගේ සින් එකක් නං අවුල් තමා. ඒ නැතුව ටිකක් කළු උනා කියල මිනිස්සු විරූප වෙන්නේ නෑ :yes: ;)

    මම කලු නෑ බන්.මම ඔය මගේ ඇවටාර් එකේ ඉන්න කෙනා වගේ. හිතපන් ඔය වගේ මුනක් තියන කෙනෙක්ව යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න උනත් කවුද කැමති.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Kollo oyage tina hoda gatiguna puluwantaran develop karaganna. lassana-ketha kiyana ewa enawa yanawa.....

    hoda gatiguna digatama tiyaganna.........

    upsetma nan den ona taran plastic surgeries tinawa.... but side effects wedi...

    tikak hitala balala decision ekak ganna....

    don't worry apith hamba yakku tamai itin.... talks dunnata. karanna deyak ne machan.:yes::yes:
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    hithe lassana thamai watinama de. obe hithe lassana anek ayata denawanam obata godak aya adaraya karanawa rupaya ketha wunath.

    kanthawan ha pirimin ekweema jeewithaye aniwarya deyak neweyi. matath wayasa 39 yi. mama thanikadayek. namuth samahara witeka obe manussakamata adaraya karana kenek hambaweyi.

    මස්නුස්සකමට කවුරුත් සලකන්නෙ නෑ. අවශ්‍ය වෙලාවට මගේ මනුස්සකමෙන් ප්‍රයොජන අරන් ඊටපස්සෙ මාව නොසලකා හරින එක තමයි හැමොම කරන්නෙ. ඔබ තනිකවඩ ඉන්නෙ ඔබට පවුල් ජිවිතයක් ගෙවනවට වඩා දේවල් තියෙනෙ නිසා වෙන්න ඇති . මට එහෙම නෙමෙයි. මම පොඩි කාලෙ ඉදන්ම ආසාවෙන් හිටියෙ ගෑනු ලමයෙක් එක්ක ආදරක් ඇතිකරගන්න.
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    lokayen kisima deyak balaporoththu nowee, mata kala haki yahapath deyak kireemata thmayi mama uthsaha karanne.

    oba honda wuna kiyala, lokaya obata a widiyatama salakanne naha. kapati aya innawa, napuru aya innawa, selfish aya innawa.
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    Kollo oyage tina hoda gatiguna puluwantaran develop karaganna. lassana-ketha kiyana ewa enawa yanawa.....

    hoda gatiguna digatama tiyaganna.........

    upsetma nan den ona taran plastic surgeries tinawa.... but side effects wedi...

    tikak hitala balala decision ekak ganna....

    don't worry apith hamba yakku tamai itin.... talks dunnata. karanna deyak ne machan.:yes::yes:

    lokayen kisima deyak balaporoththu nowee, mata kala haki yahapath deyak kireemata thmayi mama uthsaha karanne.

    oba honda wuna kiyala, lokaya obata a widiyatama salakanne naha. kapati aya innawa, napuru aya innawa, selfish aya innawa.

    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කලු නෑ බන්.මම ඔය මගේ ඇවටාර් එකේ ඉන්න කෙනා වගේ. හිතපන් ඔය වගේ මුනක් තියන කෙනෙක්ව යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න උනත් කවුද කැමති.

    උඹ හිතනව වැඩි බන්, ඔය හිතන තරන් නං වැඩේ දරුණු වෙන්න බෑ. කෙල්ලෝ ගැන නං ඉතින් කියන්න දන්නේ නෑ අත්දැකීම් නෑ නෙ, උන් මේ හොඳට ඉන්න කොල්ලොන්ටත් බුට් තියන එකේ උන්ව විස්වාස නෑ තමා. පාලු වෙලාවට එලකිරියට එන්න ඔය මොනාහරි කතාකරකර ඉන්න බැරිය ;)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම වගේ විරූපී මනුස්සයෙක් වෙලා ඉපදෙන්න එපා. කියන එක තමයි මගේ එකම ප්‍රාර්තනය

    තොට පිස්සුද හුත්තො. ලස්සන කැත තීරණය වෙන්නේ උබ දකින විදිහ අනුව. හිතපන් උබට ඇස් පේන්නේ නෑ. එතකොට අඩුගානෙ උබ දන්නවද උබ ලස්සනද කැතද කියලා ? ජීවිතේ ලැබිලා තියෙන විදිහට බාර ගන්න මචන්. කවදාවත් අඩුතක්සේරු කරලා හිතන්න එපා. සතුටින් හිටපන්.:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දන් උබ දුක් වෙන්නෙ කෙල්ලෙක් නැහ්ති එක ගැනද....? යකෝ මාත් කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ඉස්සෙල්ල හිතුවෙ හරි ලොකු දෙයක් කියල යාලු උනාට ප්ස්සෙ එක නොර්මල් වෙනව.. උබ තරමක් ඉගනගත්ත එකෙක් කියල තේරෙනව, උbaට අත්පය හොදට තියනව...ඉතින් හිතල බලපන් ලිමිට්ලස් ඔපචුනිටිස්...