අාදරේ කන්නද බන්... ආදරේ කියල එකක් නෑ... ඔක්කොම අවස්තාවාදය තියෙන්නේ..![]()
එහෙම නෑ බන් කෙල්ලො කොල්ලන්ට කොච්චර ආදරේ කරනවද
ඉතින් අපි කියලත් ලස්සන උන් නෙවේ නෙ. කළු කොට කැත සින්හළු තමා ගොඩක් ඉන්නෙ.
කලු , කොට උනත් උබල ප්රසන්නයි. ඉතින් කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න පුලුවන්.





