~කවුරුවත් නෑ ආදරේ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
bohoma sanwedee nirmanayak ayye.
oya liyana kawi wishishtai.
ow ohoma thamai ayye godak jeewitha,wayasa giyama,eyalage adare,eyala pawula wenuwen karala tiyena dewal ,e hamadeyakma awalangu wela yanawa.
me samajaye pirihenne onna oya kalaguna nodannakama nisa.

tawath me wage wishishta nirmana karanna subha patanawa.


ගොඩාරියක් ස්තුතියි නංගියගේ අදහස් ප්‍රකාශ කිරීමට..

ඒ වගේම මං හදවතින්ම ආඩම්බර වෙනවා නංගියගේ නිර්මානවල ඉක්මනින්ම ඇති කරගත් ගුණාත්මක වර්ධනය ගැන...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නියමයි රොන්~!
මගෙන්
repsadded.jpg

ගොඩාරියක් ස්තුතියි ඔබට නිර්මානය අගය කලාට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේක කියවනකොට මට ඉංග්‍රීසි සාහිත්‍යය කියන විෂ‍ය ඉගෙන ගන්න කොට තිබුණු කතාවක් මතක් වුණා. අනේ ඒත් ඒ කතාවෙ නම මතක නෑ. ඒකෙ තිබුණෙ තමන්ගේ පියා මිය ගියා කියලා හිතාගෙන ඔහුගේ දේපල බෙදා ගන්න පොර කන දූ වරුන් දෙදෙනෙක් ගැන. අවසානයේ දී ඒ පියා නම් නැගිටලා තිබුණා.

ඒත් මේ කතාව ඊට වඩා ගොඩාක් දරුණුයිනේ...

තව එකක් මතක් වුණා... අපේ හිටපු ජනප්‍රියම විකට නළුවෙක් අසාධ්‍යව ඉන්න කාලෙ එයාගෙ කලින් විවාහයක පුතෙකුයි (දැන් ඔහුත් නළුවෙක්) අන්තිම බිර්ඳයි එකතු වෙලා ඔහුගේ දේපල කොල්ල කන්න ලෑස්ති වුනු පුවතක් මං සෑහෙන කාලෙකට කලින් පත්තරේක දැක්කා. දැන් නම් නළුවා මැරිලා. දේපල වලට නම් මක් වුණාද දන්නේ නෑ.

කොහොම වුණත් මිනිස්සුන්ට වඩා දේපල වලට ආදරය කරන මිනිස් ප්‍රතිරූපකයන් නම් ඕනි තරම් ඉන්නවා....

කාලීන අගනා නිර්මාණයක් රොන් අයියා....

රෙප්++++

බොහොමත්ම ස්තුතියි චතුර මල්ලියා විස්තරාත්මක අදහස්වලට හා නිර්මානය ඉහලින් අගය කලාට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතය ඔය වගේ වෙන්න පුලුවන් , බැදීම් දැන් දැන් මුදල් මත පදනම් වෙන්න පටන් අරන් , ආදරය ලිංගිකත්වයට සීමා වෙලා , කල්ප විනාශය අත ලගද කොහෙද. අගෙයි ඔබේ නිර්මාණය , ඔබට ජය


බොහොම ස්තුතියි මල්ලියා අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Godak duka hithena nirmanayak aiye.Me wage dewal wenawa thamai.Aththa thamai kathawa.Thaththa marenna hadanakota insurance eka gana hoyana daruwo innawa.Me dewal katuka unath aththa thamai.:(
Godak sthuthi aiye apith ekka beda gaththata.


bohomathma sthuthi malliya oyage watina vicharayata....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම සංෙවදී නිර්මානයක්. සමාජයෙ පිරිහීම කදිමට කියාපාන ඉතාම අගනා නිර්මානයක්. හුග දෙනෙක් මුදල් මුල්කරගෙන තමයි බැදීම් පවත්වාගෙන යන්නෙ. කොයිතරම් මව්වරු පියවරු ෙම් අවාසනාවන්ත ඉරනමට ගොදුරු වෙනවද? ජීවිත කාලයක් දරුවන් වෙනුවෙන්ම දුක් පීඩා විද අවසන් කාලයෙ කිසිම හව්හරනක් නැතිව මියයන ජීවිත අපමනයි. මෙහි ඒන තම අවසාන කාලය වෙනත් සැමියෙකු සමග ජීවිතය ගෙවමින් තම කලින් සැමියාෙග් බූදලය සොයන කාන්තාව ගැන අෙප් හිතෙ අැතිවෙන්ෙන ද්වෙශයක්. හරිම සාර්තක අපූරුවට පදබැදුන නිර්මානයක් සොයුර. මෙය තමයි නිර්මාන කරුවෙකුගෙ සැබෑ කාර්ර්‍්‍යය වියයුත්තෙ. තව තවත් මෙ සමාජ සත්කාරයට දිරිය ශක්තිය ඔබට ලැෙබ්වා.

bohomathma sthuthi sahodari obe deerga vistharayata ha nirmanaya agaya kireemata....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජය පුදුම විදියට පිරිහෙමින් පවතිනව. හැබැයි කියන්නෙ නම් දියුණු වෙනව කියලයි. මිනිස්සුන්ගෙ මිනිස්කම් නැතිවේගෙන ගිහින් තිරිසන්කම මතුවෙමින් පවතිනව. සංසාරේ... කවදානම් නිමාවක් දකින්නද...


බොහොමත්ම ස්තුතියි නුවන් මල්ලියා නිර්මානය අගය කලාට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට හිතෙන විදිහට දැන් නම් අපෙ සමාජය කවදාවත් නොවූ විරූ අයුරකින් පිරිහෙමින් පවතිනවා.අවුරුදු දහස් ගණනක් රැකුණු සාරධර්ම එකිනෙකින් ගිලිහෙමින් අධ්‍යාත්මිකව හා සමාජීයව පිරිහෙන කාලයක්
බොහොම අපූරු නිර්මාණයක් රොන් අයියෙ


බොහොම ස්තුතියි අමිල මල්ලියගේ අදහස්වලට හා අගය කිරීමට....
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ගොඩාරියක් ස්තුතියි නංගියගේ අදහස් ප්‍රකාශ කිරීමට..

ඒ වගේම මං හදවතින්ම ආඩම්බර වෙනවා නංගියගේ නිර්මානවල ඉක්මනින්ම ඇති කරගත් ගුණාත්මක වර්ධනය ගැන...

sthuthi ayye,oyalage adahas,agaya kireem nisa thamai me widiyata nirmana karanna palabune
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ වගේ චරිත් අද සමාජයේ ගොඩක් තියෙනවා.කාලෙකින් කියවපු ලස්සන නිර්මාණයක්.අයියට සුබ පැතුම්.;)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ වගේ චරිත් අද සමාජයේ ගොඩක් තියෙනවා.කාලෙකින් කියවපු ලස්සන නිර්මාණයක්.අයියට සුබ පැතුම්.;)

    බොහොම ස්තුතියි නිශාන් මල්ලියා..ඔය ඉන්නේ කාලෙකින් මේ පැත්තේ ඇවිත්....දකින්නත් ආශයි...ජය වේවා..