bohoma sanwedee nirmanayak ayye.
oya liyana kawi wishishtai.
ow ohoma thamai ayye godak jeewitha,wayasa giyama,eyalage adare,eyala pawula wenuwen karala tiyena dewal ,e hamadeyakma awalangu wela yanawa.
me samajaye pirihenne onna oya kalaguna nodannakama nisa.
tawath me wage wishishta nirmana karanna subha patanawa.
ගොඩාරියක් ස්තුතියි නංගියගේ අදහස් ප්රකාශ කිරීමට..
ඒ වගේම මං හදවතින්ම ආඩම්බර වෙනවා නංගියගේ නිර්මානවල ඉක්මනින්ම ඇති කරගත් ගුණාත්මක වර්ධනය ගැන...

