කවුරු කාට දෙනවද දන්නේ නැහැ.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කවුරු කාට දෙනවද දන්නේ නැහැ.

    හැබයි අම්බානක මේ පාර මිනිස්සු ජන්දේ නම් දෙනවා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,153
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg

    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මිනිස්සු වැඩි උනන්දුවකින් ඡන්දෙ දෙන්නෙ එවෙලෙට තියෙන ආණ්ඩු පාර්ශවේ පරද්දන්න ඕන වුනාම කියලයි අපිනං දන්නෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මිනිස්සු වැඩි උනන්දුවකින් ඡන්දෙ දෙන්නෙ එවෙලෙට තියෙන ආණ්ඩු පාර්ශවේ පරද්දන්න ඕන වුනාම කියලයි අපිනං දන්නෙ.
    ඉවසපන් පුටා... ඉවසපන්..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තාම 50% වගෙ දාල තියෙන්නෙ, මිනිසු උනන්දු මදි වගෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,392
    67,736
    113
    Okoma hari dinnata passe puthu 3dena raganna gattama thama epama wenne
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තාම 50% වගෙ දාල තියෙන්නෙ, මිනිසු උනන්දු මදි වගෙ
    මම දැක්කා සුද්දෙකුත් චන්දෙ දානවා. කලිපොනියාවල යාළුවොත් මෙහෙ ඇවිත් දානවද දන්නේ නැහැ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,153
    113
    Mother Earth
    ඔබ දැනට මැතිවරණ පැවැත්වෙන ස්ථානයට ගොස් ඡන්දය ලබා නොදුන්නේ නම් නොපමාව තමාගේ මනාපය ඵල කිරීම සිදු කරන්න. මක් නිසාද යත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගිගුරුම් සහිත වැසි අපේක්ශා කරන බැව් ප්‍රකාශ කර ඇති හෙයිනි.

    kisspng-thunderstorm-lightning-clip-art-lightning-moving-cliparts-5ac5f6ed505b10-3116244215229232453291.png
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම දැක්කා සුද්දෙකුත් චන්දෙ දානවා. කලිපොනියාවල යාළුවොත් මෙහෙ ඇවිත් දානවද දන්නේ නැහැ.

    මම දැක්ක ඩයිනමොවක් ඡන්දේ දාන්න යනවා.. අම්ම මුත්තා කාලේ දැකපු දේවල්ද මේ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :D:D minissunta me anduwa epa wechcha tharama penawa voters turnaround eken
    එක තමා හේතුව.. 60% නම් පනිනවා ගෝටට,,, නුවර පට්ටා සෙට් එකක් ගෝටට.. හිතාගන්න බැහැ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එක තමා හේතුව.. 60% නම් පනිනවා ගෝටට,,, නුවර පට්ටා සෙට් එකක් ගෝටට.. හිතාගන්න බැහැ..

    60k nam enne na..

    Update: 2.00 PM ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
    අම්පාර 55%, නුවරඑළිය 60%, මහනුවර 70%, පොළොන්නරුව 72%,
    කුරුණෑගල 60%, මාතලේ 70%, හම්බන්තොට 70%, ගාල්ල 67%, වව්නියාව 60% - තේරීම් භාර නිලධාරීන්
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg

    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
    :D:D:D
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    60k nam enne na..

    Update: 2.00 PM ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
    අම්පාර 55%, නුවරඑළිය 60%, මහනුවර 70%, පොළොන්නරුව 72%,
    කුරුණෑගල 60%, මාතලේ 70%, හම්බන්තොට 70%, ගාල්ල 67%, වව්නියාව 60% - තේරීම් භාර නිලධාරීන්
    55-60 අතර නම් අනිවා එයි බන්.. චන්ද්‍රිකාගේ රෙකෝඩ් එක 58% නේද?