කවුරු දිනයිද අන්තිමට? ♟️ FIDE World Cup 2023 ♟️ Praggnanandhaa vs Carlsen

කවුරු දිනයිද අන්තිමට?


  • Total voters
    18
  • Poll closed .

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අපේ අසල්වාසින්ගෙ කවුරු හරි දිනන එකට ආසද?
    නැත්තම් Viking කෙනෙක් දිනන එකට ආසද?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    draw una neda
    yes

    Rameshbabu Praggnanandhaa vs Magnus Carlsen, Chess World Cup 2023 Final: India's Praggnanandhaa and World No 1 Magnus Carlsen faced each other in the first game of FIDE World Cup final on Tuesday and it ended in a draw after 35 moves.
    ------ Post added on Aug 23, 2023 at 3:47 PM
     
    • Like
    Reactions: Boniya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    එලුවා කලින් පාරවල්වල මේ ටූනමන්ට් එකේ හොඳටම කරල නැති නිසා මන් හිතුවා පොඩි කොල්ලට යම් චාන්ස් එකක් තියෙයි කියල. ඌත් ඉතින් සෑහෙන තරඟයක් දුන්නා ඒත් එලුවා තමා බෙටර් ප්ලේයර් හැම අතින්ම.
     

    kavindus

    Member
    Jul 31, 2023
    29
    22
    3
    ඇත්ත කියපං. අපි කවුරුත් ඉන්දියාවට කැමති නෑ නෙ😏