කසනවා කසනවා help

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,859
    1,002
    113
    ගෙදර
    :lol::lol::lol:
    ඒ උනාට ඒක දරුණු ලෙඩක් අයියෙ.
    මස් දලු එනවා
    අක්කටත් හැදුනොත් මාර ප්‍රශ්නයක් වෙන්නෙ
    පිරිමි අය වගේ නෙමෙයිනේ

    අයියා මේ පිංතූර බලන්නකො කොච්චර දරුණුද කියල තේරෙයි ඔයාටත්


    https://www.google.com/search?q=Gen...ChMIvc24g7nkxwIV0R-OCh1X6QWO&biw=1600&bih=791

    උඹ දාපු පිංතූර බලලා අයියා වහබීල
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යකෝ බබ්බු හම්බුනම අහවල් එක ඩොකාට පෙන්නන්න ගෑනිට ලැජ්ජ නෑද්ද ? පිරිමි උබටද ලැජ්ජයි ? යමන් යමන් ඩොකා හම්බියන්. තමන්ගේ පැත්තේ බැරි නං වෙන කොහෙ හරි !
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :lol::lol::lol:
    ඒ උනාට ඒක දරුණු ලෙඩක් අයියෙ.
    මස් දලු එනවා
    අක්කටත් හැදුනොත් මාර ප්‍රශ්නයක් වෙන්නෙ
    පිරිමි අය වගේ නෙමෙයිනේ

    අයියා මේ පිංතූර බලන්නකො කොච්චර දරුණුද කියල තේරෙයි ඔයාටත්


    https://www.google.com/search?q=Gen...ChMIvc24g7nkxwIV0R-OCh1X6QWO&biw=1600&bih=791
    :confused::confused::baffled::baffled:
    ammo.....mama nam chu karath hodanawa.me wage ledak nam haturekatawath hadenna epa:no::no::no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයියා අත් කාචයක් තියාගෙන ඒ අතට මේ අතට හරවා හරවා ලෙඩේ හොයනවලු කසනවලු, එක විකාරයක්ලු... තව ටිකකින් ත්‍රෙඩ් එකක් දාවි කසල කසල ගැලවිලා අතට ආව කියල...

    marei yako inna un hina wela
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :confused::confused::baffled::baffled:
    ammo.....mama nam chu karath hodanawa.me wage ledak nam haturekatawath hadenna epa:no::no::no:
    පිරිසිදු නැති කමින් නෙමේ අයියෙ HPV හැදෙන්නෙ
    ඕක වර්තමානයේ පැතිරෙමින් පවතින වෛරස් එකක්
    පිටරටවල් වල සෑහෙන්න මේකට ගොදුරු උන අය ඉන්නව
    ලංකාවෙ කොහොමද දන්නෑ මන්
    ගොඩක්ම ගැහැනු අයට තමාලු හැදිල තියෙන්නෙ
    මේ වෛරස් එක බෝවුන ගැහැනු අයට ගැබ්ගෙල පිලිකා එන ප්‍රතිශතය 95%ක්ලු

    සමහර අයට අවුරුදු ගානක් ගියත් රෝග ලක්ෂන මතුවෙන්නෙ නැහැලු
    අයියා ඒ වගේ කෙනෙක් එක්ක සෙක්ස් කලොත් ඔයාට ඒ වෛරස් එක ඇතුලු වෙනවා.
    එතකොට අයියා තවත් කෙනෙක් එක්ක සෙක්ස් කලොත් අයියටත් වෛරස් එක ආසාදනය වෙලා තියෙන නිසා එයාටත් ඒක බෝවෙනවා.

    සෙක්ස් කරන්නම ඕන නෑ ලිප් කිස් කලත් ඇති
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කලු පූසා;18930373 said:
    oka samanya case ekak ban. baya wenna deyak ne. doc kenekta pennahan ban private doc kenek gawata gihin. wena eunta penne nehene.
    cream ekak dei ganna. dawas deka thunen hari yanawa.
    oka common seen ekak ban.
    ඒක වෙන්න බැහැ අයියෙ
    එයා එක්ක සෙක්ස් කරන කෙනාගෙත් කසන්න ගන්නවා කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමෙයි
    වෛරස් ආසාදනයක් :yes:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    මචං එලියට පෙන්නේ නැ

    DOC ගාවට යන්න ලැජ්ජයි මචං


    ගොඩක් දොස්තරලා දන්නවා කියනකොටම, පෙන්නන්න වෙන එකක් නැහැ.(ලෙඩක් ගැන කියන්න ලැජ්ජ උනොත් සදා අනාතයි.)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බෙහෙත් ගන්න යන්න ඇති .......

    බෙහෙත් ගන්න ගිහිං පෝලිමේ එකම තැනලු ඉන්නේ... පෙන්වන්න යන්න ලැජ්ජාවේ පස්සේ ඉන්න එකාට ඉස්සරහ තැන දීලා ඌ අන්තිමට වෙනවලු... නැත්නම් ගේ ඇතුලේ මේ වගේ දුව දුව ඇති...

    avatar547537_1.gif

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචං ලොකු case 1ක් joke 1ට ගන්න එපා . මේක මට ලොකු මානසික වදයක් මචං.


    ලගදි ඉදන් මගේ ලිංගික අවයවය ටිකක් කසනවා , නමුත් මුකුත් තුවාල නැ මචං පස්සේ බිරිදයි මමයි ලිංගිකව හැසුරුණාම එයාගෙත් කහනවලු . මචං මම බඩු ගහලා නැ මචං . office wash රූම් 1 පාවිච්චිකරනවා . අනේ දන්න අය හෙල්ප් කරන්න . මට බයයි මචං

    උඹට හොඳටම ෂුවර් නම් කැරි වැඩක් කරලා නැහැ කියල එහෙනම් මචන් thrash එකක් එකියන්නේ yeast infection එකක්. ඕකට කුණු වෙන්න කසනවා හැබැයි cream තියෙනවා ගාන්න. අනිවා doctor කෙනෙක්ට කියල ගනින්, නිකන් pharmacy එකෙන් ගන්න එපා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒක වෙන්න බැහැ අයියෙ
    එයා එක්ක සෙක්ස් කරන කෙනාගෙත් කසන්න ගන්නවා කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමෙයි
    වෛරස් ආසාදනයක් :yes:

    දන්නේ නැති හුත්ත වල් කියවන්නේ නැතුව හිටපන් :angry: thrash එකක් තියෙනවා නම් sex කලාට පස්සේ අනිකගේත් කසන්න ගන්නවා. කිසි දෙයක් check කරන්නේ නැතුව virus virus ගන්නේ නැතුව හිටපිය. Virus ඇරෙන්න තව ගොඩක් case තියෙනවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    marei yako inna un hina wela

    මුගේ ත්‍රෙඩ් එක දැක්කම පොඩි වැඩක් මතක් උනා... මම උසස් පෙළ කරන කාලේ, හදිසියට කලිසම අඳිද්දී (යටට අඳින්නේ නැතිව) ශිපර් එකට අහු වෙලා චරස් ගාල ගියානේ... මට දවල් තරු පෙනුනා.. අමාරුවෙන් බෙල්ඩ් එකක් අරගෙන වටේ කපල බේරගත්ත... ඒත් තුවාල වෙලා වගේ.. ගෙදරට කිවුවෝතින් පෙන්වන්න වෙනවා, වස නෝන්ඩිය එතකොට.. ශේප් එකේ කරාපිටියේ ගියා... එහෙදි ලේඩි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ... එයා ග්ලවුස් දාගෙන අතින් ඇල්ලුවා විතරයි නැග්ගනේ... මෙතෙන්ට ඇවිල්ලත් මදන කුලප්පුව හැදුනද කියල ඒකි මට බැන්න... එතකොට ඇතුලේ ඉඳල නර්ස් කෙනෙකුත් ආව... ඒකිට හිකිස්‌ ගාල හිනා ගියා.. මට බැන බැන ගාන්න ක්‍රීම් එකක් දුන්න... ඊට පස්සේ සැරෙකුත් සිප් එකට අහු උනා.. ඒත් එදා වෙච්ච නෝන්ඩිය නිසා පරණ ක්‍රීම් එකම ගෙනත් ගාල සනීප කරගත්ත...
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    උඹට හොඳටම ෂුවර් නම් කැරි වැඩක් කරලා නැහැ කියල එහෙනම් මචන් thrash එකක් එකියන්නේ yeast infection එකක්. ඕකට කුණු වෙන්න කසනවා හැබැයි cream තියෙනවා ගාන්න. අනිවා doctor කෙනෙක්ට කියල ගනින්, නිකන් pharmacy එකෙන් ගන්න එපා


    :yes::yes::yes:

    blood sugar level එක check කර ගනින්...

    case 1 දිය වැඩියාව නිසා වෙන්නත් පුලුවන්..
    එහෙම උනොත් දෙන්නම බෙහෙත් පාවිච්චි කරන්න වෙයි...

    wife වත් එක්ක DOC ලඟට යන්න...
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    බෙහෙත් ගන්න ගිහිං පෝලිමේ එකම තැනලු ඉන්නේ... පෙන්වන්න යන්න ලැජ්ජාවේ පස්සේ ඉන්න එකාට ඉස්සරහ තැන දීලා ඌ අන්තිමට වෙනවලු... නැත්නම් ගේ ඇතුලේ මේ වගේ දුව දුව ඇති...

    avatar547537_1.gif


    අඩෝ.....අරු ලිදේ පනී.....උට ආතල් දිලා බයකරන්න එපා....:lol::lol::lol:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machan. Oya wage dewal walata uapdes me wage public forum ekakin balaporottu wenna epa.
    Bahutharayak ubawa bite ekata gannawa. Thawath un, un kiyanne mokakda kiyalawath danne nathuwa wikara kiyawanawa.

    So, hodama de doctor kenek hambenna.