කසන ලෙඩේට බෙහෙත්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල පොරක් ඉන්නව උගෙ ඉකිලි වන වෙලා කසනව අම්බානක...ගන්න පුලුවන් ඔක්කොම ක්‍රීම් වර්හ Enderm and Candid B ගාල හොද නෑ...දන්න එකක් කියපල්ලකො අඅරන් දෙන්න..පිනක් බන්...කර්ම ලෙඩ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මචන්ල පොරක් ඉන්නව උගෙ ඉකිලි වන වෙලා කසනව අම්බානක...ගන්න පුලුවන් ඔක්කොම ක්‍රීම් වර්හ Enderm and Candid B ගාල හොද නෑ...දන්න එකක් කියපල්ලකො අඅරන් දෙන්න..පිනක් බන්...කර්ම ලෙඩ
    Peroxide hodala , thada kondis , dannna pulun tiyala plaster alawanna
     
    • Like
    Reactions: ENRIQUEADDS

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ජොලි කසානා නේද 😋 හිරේ හිටියද ?
    මයිකොරාල් එකක් අරන් ගාල කකුල් දෙක වහලේ පරාල දෙකට ලනු දෙකක් දාල දෙපැත්තට වෙන්න එල්ලන් ඉදපන් හෙලුවෙන් .
     
    • Haha
    Reactions: Nidarshana_k

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,455
    8,927
    113
    ජොලි කසානා නේද 😋 හිරේ හිටියද ?
    මයිකොරාල් එකක් අරන් ගාල කකුල් දෙක වහලේ පරාල දෙකට ලනු දෙකක් දාල දෙපැත්තට වෙන්න එල්ලන් ඉදපන් හෙලුවෙන් .
    Oka hoda wenawa. 3000 cream eka tablets ekka biwwama hodawenawa

    Doca dunne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    බෙහෙත් ගැවට වැඩක් නෑ පිරිසිදුකම නැත්නම්. ෆන්ගස් කියන්නෙ සෙනිකව බෝ වෙන්න පුලුවන් දෙයක්

    1.
    ඇදුම් ඔක්කොම උනුව්තුරින් තම්බන්න කියපන්
    ටොයිලට් ඔක්කොම ඩෙටොල් දාල සුද්ද කරන්න කිය්පන්.
    ටවල් එහෙම විශෙශයෙන් අනුන්ගෙ එව නම් පාවිච්චි කරන්න එපා කිසිම වෙලාව්ක
    පිරිසිදුකම අන්ක 1 තියෙන්න ඔනෙ ඔක හොද කරන්න නම්

    අර උඩ කිව වගෙ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,455
    8,927
    113
    බෙහෙත් ගැවට වැඩක් නෑ පිරිසිදුකම නැත්නම්. ෆන්ගස් කියන්නෙ සෙනිකව බෝ වෙන්න පුලුවන් දෙයක්

    1.
    ඇදුම් ඔක්කොම උනුව්තුරින් තම්බන්න කියපන්
    ටොයිලට් ඔක්කොම ඩෙටොල් දාල සුද්ද කරන්න කිය්පන්.
    ටවල් එහෙම විශෙශයෙන් අනුන්ගෙ එව නම් පාවිච්චි කරන්න එපා කිසිම වෙලාව්ක
    පිරිසිදුකම අන්ක 1 තියෙන්න ඔනෙ ඔක හොද කරන්න නම්

    අර උඩ කිව වගෙ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න
    Ringworm Mata haduna. Hadenna hethuwa hithaganna ba. 1month beheth biwwa hoda una
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    චර්ම රෝග ඩොක්ටර් කෙනෙක් හම්බ උනානම් හරි ලෙඩේ මොකක්ද කියලා හරියටම නොදැන බෙහෙත් කරනවට වඩා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ඕවා නිකන් ගාල බෑ. වල්ලේ මයිල් බාල නටන උණුවතුරෙන් වල්ල හෝදලා සර්ජිකල් ස්ප්‍රිට් වලින් හොඳට වල්ල හෝදන්න. පස්සේ තෙත මාත්තු කරල හොඳට පයියෙයි ඇට දෙකෙයි ගාන්න mycoral හ‍රි Candid-B හරි(candid-B recommended) ඔය විදිහට රෑට ගාලා නිදාගන්න. ලංකට් හොඳට හෝදන්න ඕන පුළුවන් හැම වෙලාවකම සිවිල් පිට ඉන්න. රෑට නිදාගන්නකොට හෙළුවෙන් නිදාගන්න. 🙂 අතේ ගහනව නම් ටොපාගේත් ක්‍රීම්ගා න්න. 🤷‍♂️
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    යාලුවොන්ටමනෙ වෙන්නෙ මේවා :baffled: .. ලැජ්ජ වෙන්න එපා මන් කලින් ත්‍රෙඩ් එක්ක දැම්මා බෙහෙතක්.. සීන් එක කියන්නෙ බන් වන වෙන්න කලින් ඕක හැදුන මුල් දවසෙම වගේ බෙහෙත් ගන්න ඕනේ.. උබල ලැජ්ජාවට මාස ගණන් ගොඩ වෙදකම් කර කර හිටියම වැඩේ අවුල්.. උබේ අන්ඩවෙයාර් ටිකත් විසි කරල දාපන් අලුතෙන් ඇදුම් ගනින්.. බැරිනම් අරව තම්බලා ගනින් ඇදුම් අලුතෙන් ගන්න ආමාරු තත්වයක් තියේනම්.. මට ඒ බෙහෙතෙ නම මතක නෑ පරන ත්‍රෙඩ් බලපන්කො
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මට හරි ගියේ මයිකොරල්. ඩොකෙක්ට කියන්න ලැජ්ජාවේ හිටියේ ඉකිලි කසනවා බෙහෙතක් ඕන කියල. ඉතින් කාලයක් කස කස හිටියා. පස්සේ ඒකම අතක ආව. අන්තිමේ අත පෙන්නලා බෙහෙත් ගත්තා. මයි කොරල් දුන්නේ. ඒක අතෙත් ගාලා ඉකිලි වලත් ගෑවා. හොඳ වුනා.
     
    • Wow
    • Like
    Reactions: MR.YOLO and Giant

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    hm.... you could try Fluconzole 500mg one per week after meals (approx 45 mins_ night )... only 4 tabs maximum and apply candid B to take 5mg of anti histamin for night , beware of your sugar intake, and above instructions by candid-B is good , but wear a cotton pant .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    paran jokku ain karala aluth jokku tikak ganna kiyapan, ekama joka kawadawath deparak adinna epa. Utama kiyala towel ekak tiya ganna kiypan, hamadama shower danna kiyapan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඕවා නිකන් ගාල බෑ. වල්ලේ මයිල් බාල නටන උණුවතුරෙන් වල්ල හෝදලා සර්ජිකල් ස්ප්‍රිට් වලින් හොඳට වල්ල හෝදන්න. පස්සේ තෙත මාත්තු කරල හොඳට පයියෙයි ඇට දෙකෙයි ගාන්න mycoral හ‍රි Candid-B හරි(candid-B recommended) ඔය විදිහට රෑට ගාලා නිදාගන්න. ලංකට් හොඳට හෝදන්න ඕන පුළුවන් හැම වෙලාවකම සිවිල් පිට ඉන්න. රෑට නිදාගන්නකොට හෙළුවෙන් නිදාගන්න. 🙂 අතේ ගහනව නම් ටොපාගේත් ක්‍රීම්ගා න්න. 🤷‍♂️
    යු මිස්ඩ් වැලිකඩදහි පාර මචන්

    ඉකිලි වට්වෙට පත්තු බදින්න ඕනේ තැම්බිලා ඕක විනාස වෙන්න . සුදු වෙනකම් තැම්බුනාම ඕක හොද වෙනවා
    ------ Post added on Oct 18, 2024 at 2:16 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    002110-1080x1080.png

    ටික දවසක් ලංකට් අදින්නෙ නැතුව ඉන්න කියපං

    සරමක් ඇදගෙන හුලං පාර වදින්න ඉන්න කියපං

    බේබි සබං පාවිච්චි කරන්න කියපං

    ඔය ක්‍රීම් එක සති දෙකක්වත් නොකඩවා ගාන්න කියපං

    කසන එක හොද වුණා කියල දවස් දෙකෙන් තුනෙන් නතර කරන එපා කියපං. සති දෙකක්ම ගාන්න කියපං
     
    • Like
    Reactions: MR.YOLO

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    Ohoma kiwwuwata ba machanla, kochchara reasons thiyenawada oka wenna.
    1. Liver problems
    2. Skin problems
    2.1 dermatitis
    2.2 eczema
    3. Apirisidu bawa, constant sweating
    4. Allergies (dust, dust mites, deodorant)
    5. Ringworm
    6. Chafing
    7. Etc.

    Habai under arms (localized) area nisa uda ewa wennath bari wei.

    (Sinhala type karanna kammali)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    මචන්ල පොරක් ඉන්නව උගෙ ඉකිලි වන වෙලා කසනව අම්බානක...ගන්න පුලුවන් ඔක්කොම ක්‍රීම් වර්හ Enderm and Candid B ගාල හොද නෑ...දන්න එකක් කියපල්ලකො අඅරන් දෙන්න..පිනක් බන්...කර්ම ලෙඩ
    Supricort
    බය නැතිව ගාපන් මචං උබ
     
    • Like
    Reactions: MR.YOLO