ems ganada kiyanne? ethana busy hinda amaruyi.ඔව්ව ඔක්කොම කලා බන්
දැන් ඉස්සර වගේ නෙමෙ අංක දීල පිළිවෙලට වැඩේ යනවා
පාගා ගන්න එවුන් නැ වගේ
ඔතන පියන් කෙනෙක් හිටිය නම් ඇති වැඩේට
uda nam awulak na thaama.
mama issara kare wijesinghe kiyala ekekgen. peon kenek. dan nam na. onnam oo gana kiyapan issara eyata kiyala clear karagatte kiyala. thatte thiyana miti mahatha ekek.
ethana peon la clerk la ona tharam thaama innawa karana un. gihin waadi wela indapanko balanna.




