කස්ටම් ගැටලු ගොඩක් බඩු ගෙන්නන ⁣කොට

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    කස්ටම් ගැටලු ගොඩක් බඩු ගෙන්නන ⁣කොට

    පිට රටින් බඩු ටිකක් ආනයනය කරන කොට ඉලෙක්ට්‍රික් බඩු රෙදි සෙල්ලම් බඩු වේ ටැක්ස්කොහොමදගොඩක් ගහනවද මුහුදෙන් ගෙන්නොට රිලීස් කරගන්න උවමනා මොනවද ටැක්ස් එක ොගෙවා රිලීස් කරගන්න බැරිද
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    Fire Five:22674711 said:
    api servers gennanawa lankawata apita nbt wadinawa
    ඒක කොච්චර වදිනවද බන් සාමන්‍යයෙන් උබල⁣ට ගෙන්නන ප්‍රමානේ මතද නැත්නම් උබලා ඒකට ගෙවපපු ගානටද