කස්ටිය තම තමන්ට හොඳයි කියල හිතෙන තැන් යෝජනා කරන්නකො බලන්න.. අපි ඒවගෙන් හොඳ තැනක් තෝරගෙන යමු..:)
Moriyati Member Feb 20, 2012 58 3 0 හොස්ටල් එකේ.. Aug 12, 2013 #21 කස්ටිය තම තමන්ට හොඳයි කියල හිතෙන තැන් යෝජනා කරන්නකො බලන්න.. අපි ඒවගෙන් හොඳ තැනක් තෝරගෙන යමු..
Sanush_Pinkkz Member Apr 26, 2013 187 21 0 Colombo Aug 13, 2013 #22 mekath nikan ara tshirt print karanwa kiuwa wage wadak thama :/ yanwanam kamthi kohe hari .. Bike walin yanwanam thwath kamathi
mekath nikan ara tshirt print karanwa kiuwa wage wadak thama :/ yanwanam kamthi kohe hari .. Bike walin yanwanam thwath kamathi
Moriyati Member Feb 20, 2012 58 3 0 හොස්ටල් එකේ.. Aug 13, 2013 #23 T-shirt වැඩේ ගැන මම දන්නෙ නැතෝ.. හැබැයි කට්ටියට උනන්දුව තියෙනවනම් මේ ගමන අපිට යතෑකි... මම කියන්නෙ හැමදාම පස්ස ගගහ ඉන්නෙ නැතුව මේ පාර කොහොමහරි යමු කියල.. ඕනනං මම තැනක් යෝජනා කරල ස්ථීර කරන්නං ... ඒත් කට්ටියගෙ අදහස් අහන එක හොඳ නිසයි එහෙම ඇහුවෙ..
T-shirt වැඩේ ගැන මම දන්නෙ නැතෝ.. හැබැයි කට්ටියට උනන්දුව තියෙනවනම් මේ ගමන අපිට යතෑකි... මම කියන්නෙ හැමදාම පස්ස ගගහ ඉන්නෙ නැතුව මේ පාර කොහොමහරි යමු කියල.. ඕනනං මම තැනක් යෝජනා කරල ස්ථීර කරන්නං ... ඒත් කට්ටියගෙ අදහස් අහන එක හොඳ නිසයි එහෙම ඇහුවෙ..
t.n.s. Junior member Nov 11, 2010 71 2 8 Aug 13, 2013 #24 මමනම් කොහේ ගියත් එනවා කට්ටිය සෙට් කරගන්නකො.අනිවා මම එනවා.
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Aug 13, 2013 #26 be ban api owata ne..yanna epa
Moriyati Member Feb 20, 2012 58 3 0 හොස්ටල් එකේ.. Aug 13, 2013 #27 ඔය කට්ටිය සෙට් වෙන්නෙ... පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල කතාවක් තියෙනවනෙ.. ඒක නිසා අපි මේක වැඩිය කල් නොදා දැන්ම දවසක් දාගමු.. මේ මාසේ අන්තිම ඉරිදා, ඒ කියන්නෙ 25ස් වෙනිද නරකද??? කට්ටිය මොකද කියන්නෙ ????
ඔය කට්ටිය සෙට් වෙන්නෙ... පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල කතාවක් තියෙනවනෙ.. ඒක නිසා අපි මේක වැඩිය කල් නොදා දැන්ම දවසක් දාගමු.. මේ මාසේ අන්තිම ඉරිදා, ඒ කියන්නෙ 25ස් වෙනිද නරකද??? කට්ටිය මොකද කියන්නෙ ????
Moriyati Member Feb 20, 2012 58 3 0 හොස්ටල් එකේ.. Aug 13, 2013 #28 IveyStyle said: be ban api owata ne..yanna epa Click to expand... මොකෝ සීන් කෝන් එක???
t.n.s. Junior member Nov 11, 2010 71 2 8 Aug 13, 2013 #29 කවුද සහෝ දන්නේ පුද්ගලයෝ ගෝලාකාරයි ලෝකය විවිධාකාරයි.
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Aug 13, 2013 #30 Moriyati said: ඔය කට්ටිය සෙට් වෙන්නෙ... පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල කතාවක් තියෙනවනෙ.. ඒක නිසා අපි මේක වැඩිය කල් නොදා දැන්ම දවසක් දාගමු.. මේ මාසේ අන්තිම ඉරිදා, ඒ කියන්නෙ 25ස් වෙනිද නරකද??? කට්ටිය මොකද කියන්නෙ ???? Click to expand... ade mey maase yanawada?
Moriyati said: ඔය කට්ටිය සෙට් වෙන්නෙ... පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල කතාවක් තියෙනවනෙ.. ඒක නිසා අපි මේක වැඩිය කල් නොදා දැන්ම දවසක් දාගමු.. මේ මාසේ අන්තිම ඉරිදා, ඒ කියන්නෙ 25ස් වෙනිද නරකද??? කට්ටිය මොකද කියන්නෙ ???? Click to expand... ade mey maase yanawada?
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Aug 13, 2013 #32 byk nemei nam matanam enna bari wei
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Aug 13, 2013 #34 machansla bike trip ekak unath mata aulak ne.. bike nathi unta bike tiyena unge ewage enna puluwanne 2 daala.. Last edited: Aug 13, 2013
machansla bike trip ekak unath mata aulak ne.. bike nathi unta bike tiyena unge ewage enna puluwanne 2 daala..
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi Aug 13, 2013 #35 Belihul oya laga podi hotel ekak tiyenava eke kamath labalu etana edan horton plains valata pain yanna tiyenne
Belihul oya laga podi hotel ekak tiyenava eke kamath labalu etana edan horton plains valata pain yanna tiyenne
been10 Banned Sep 17, 2012 2,728 397 0 බුදුන්ගේ දේශයේ Aug 13, 2013 #37 Options:- *) දෙවනගල සෙල්ලිපි වලට ඇසිඩ් ගහ්පු එක බලන්න යං! *) මුහුදු විහාරය බලන්න යං! *) නැගෙනහිර ඩෝසර් කරපු චෛත්‍යය 3 බලන්න යං! *) ටික ටික අරාබියක් වේගෙන යන මඩකලපුව බලන්න යං! *) කපන්න යන බෝධින් වහන්සේව අවසන් වතාවට වැඳපුදාගෙන එන්න යං! *) තව අවුරුදු 40කින් විතර දරු මුණුපුරො ටිකත් අරන් මක්කමත් වඳින්න යං! සමාවෙන්න! මම ජාතිවාදියෙක්!!!
Options:- *) දෙවනගල සෙල්ලිපි වලට ඇසිඩ් ගහ්පු එක බලන්න යං! *) මුහුදු විහාරය බලන්න යං! *) නැගෙනහිර ඩෝසර් කරපු චෛත්‍යය 3 බලන්න යං! *) ටික ටික අරාබියක් වේගෙන යන මඩකලපුව බලන්න යං! *) කපන්න යන බෝධින් වහන්සේව අවසන් වතාවට වැඳපුදාගෙන එන්න යං! *) තව අවුරුදු 40කින් විතර දරු මුණුපුරො ටිකත් අරන් මක්කමත් වඳින්න යං! සමාවෙන්න! මම ජාතිවාදියෙක්!!!