කසාද ජීවිතේ ගැලපීම්

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
    agree 100%
     
    • Like
    Reactions: moveon

    Jalthara Malli

    Well-known member
  • පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා...

    අන්න එහෙම වෙන්න ඕන ඔක්කෝටම කලින්
    සීතා කුපාඩි සීතා එක එක පිටි පෙරළයි රාවණා එක්ක කොටුවක් පනින්න ඉඩ නොදී පොත ගැන දැනගන්න ඕන රාමා. සීතව තම්බෙකට විශ්වාස කරන්න නරකයි ලක්ෂ්මන් එක්ක කොටුවක් පනින්න බැරි නෑ හැතීරි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    මගේ අදහස නම්
    No woman === no cry
    පිස්සුද බං බැදපං
    අපි මේ රස්සාවක් කරගන්න බැරි නිසා මෙහෙම ඉන්නෙ

    නැත්තං මෙලහකට කසාද බදල ලමයි හදල උනුත් ලොකු වෙලා
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    oke kisi awulak naa gani minihai set wenawa nam. un dennage sithum pathum eka widiya nam. anith unta kuda gahaganna kiyala inna puluwan. me api innawa wage.
     
    • Like
    Reactions: moveon