"බලන්න ඕන බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල"U mata gahanawa mata u gahanawa wage ne ban
agree 100%නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.
සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.
මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.
1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.
2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).
3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).
4. අනික් ගැලපීම් මෙතෙනට.
මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.
උඹලගෙ අදහස් මෙතන ලියමු
uba kiyana ekath hari ohoma galapanna yana un godak badinne nathuwa welenawa.Ehema thoranna uba Shah Rukh khan da... hambena deyak bedagena paduwe hitahan
Travel krnnt kuruhri inna one bn..tniyma boring nedda..anith un nkn blnne mokedda diha blnwa wageneDont marry
Save money and drin,eat, travel & enjoy your self
උබ කියන විදියට පවුල් දෙකම ගෙනෙල්ලා IQ Paper එකක් දීලා IQ එක බලන්න වෙනවා එහෙනම්පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.
පිස්සුද බං බැදපංමගේ අදහස නම්
No woman === no cry
sira machan doing same hereඔය කියන ප්‍රශ්න නෑ බැන්දට පස්සේ ජෝඩුව දුරකට වෙලා family වල අය ගාව ගන්නේ නැතුව ඉන්නවනම්.