උබලා කසාද බදින්න කලින් ප්‍රී මැරෙජ් මෙඩිකල් චෙකප්ස් කලාද?
ඒ කියන්නෙ ජානමය රෝග(ඔට්සම්, හෙපටයිටිස් වගේ ) , සරුබාවය, ලිංගාශ්‍රිත රෝග වගේ.
කේන්දර බලන එක නෝමල් උනාට මේ වගේ දෙයක් ලංකාවේ අය ඔෆෙන්සිව් ගනීවි වගේ නෙද?