කසාද බදින්න කලින් 21+

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සමහර උන් වැරදියට අරන්කියපු දේ , මම කිව්වෙ දෙන්නම කතා කරලා ඔය ටෙස්ට් ටික කරගත්ත නම් හොදයි කියලා .

    දැන් බලපන් අන්ගවිකල ළමයෙක් ලැබුණොත් , ජීවිත කාලෙම දුක්විදිනවා, මැරෙන්නත් නිදහසක් නැහැ.

    ඕවා කලින් දැන ගත්තොත් එක්කො වෙන්වෙන්න පුලුවන් , ට්‍රීට්මන්ට් තියෙනවා නම් ඒවට යන්න පුලුවන් . නැත්නම් ළමයි හදන එක කේස් නම් බයෝලොගිකල් ළමයි නොහදන්න පුලුවන් .

    අපිට උනත් කලින්ම කෙල්ලෙක් නැත්තත් ඕවා චෙක් කරොත් පාඩු නැහැනෙ.අනෙක වැක්සීන් එක ගැනත් එක එක කතා තියෙනවනෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    Le nakam ? :nerd:
    Proposal ? :eek:
    ඕ..ඒක කරුමේ ටමා..
    ඒකෙත් හැබැයි තියෙනවා පලවෙනි ලමයා අවුලක් නැතුව බේරගන්න පුළුවන් ලු මුල් කාලේම ඒක අදුරගෙන ඉන්ජෙක්ශන් එකක් කරා නම් ඒකටම කියලා .
    කවුද ඉතින් ඕවා ගැන ලොකුවට හොයන්නේ..

    ලේ ගෲප් සමාන වුනා කියලා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්නේ වෙන්නේ එකම ජාන තියෙන ලේ( ලේ නෑයෝ : නෑනා මස්සිනාලා වගේ) ළමයි හදද්දි කරුමෙට හරි ඒ දෙන්නාගේ තියෙන දුර්වල ජාන දෙකක් ඩොමිනන්ට් වුනොත් ළමයා අංගවිකල වෙනවා (උදා: තැලිසීමියා) දෙන්නටම තිබ්බොත් තමා කචල් එක. නැත්තම් අවුලක් නෑ එක්කෙනෙක්ට තිබ්බයි කියලා. ලේ නෑයින්ගේ ඔහොම නිලීන ජාන දෙකක් සෙට් වෙන සම්භාවිතාව වැඩි නිසා තමා ප්‍රශ්නේ වෙන්නේ. නැතිව ලේ නෑ සබදතා නැති එකම ලේ ගණයේ දෙන්නෙක් බැන්දයි කියලා අවුලක් නෑ. ජානමය රෝග නම් චෙක් කරගන්න එක කාටත් හොඳයි.
    ප්‍රපොසල් වලින් නොදන්න දෙන්නෙක් සෙට් වෙලා මැරි කරලා ප්‍රෙග්නට් උනාට පස්සේ, ඩිලිවරි එකේදී ලමයා නැති වෙලා , හේතුව විදිහට ඩොක්ටර් කියලා තියෙන්නේ ලේ නෑයො වගේ ලේ සමානයි කියලා .. හිතපන් ඒක ලොකු කරුමයක් නේ.
    ------ Post added on Feb 22, 2022 at 9:18 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Good Point, ape first child ta ASD kiyala diagnose kala, Tikak witara baluwama, Wife ta, mata dennatama tikak witara ASD thiyenawa, Specially me, Check karana eka honday.... Muladi hithuwata wada dan lamayage honda pathi thiyenawa, Mata nam hithenne mata labune mata galapenama kena kiyala,

    Owa godakma hithanna yanna epa,
    ASD kiyanne autism walama wargayak da? mona wage wenaskam da baba lage tiyenne?
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    බදින්න කලින් නම් කරේ නෑ දැන් නම් යනවා දෙන්නම ගැජට් සවිස් එක්කට . කොල්ලගේ බඩු ඒම අරන් චෙක්කරනවා ඉස්ගෙඩි ගැන . ගැනුන්ගේ එක ෆුල් ඇරලා ඇතුලේ කන්ඩිශන් බලනවා අමාරුකම් අහනවා . උබල උනත් කරගනින්

    මල්ටි විටමින් බීපන් අඩුම සතියට 3
    එක්සසයිස් කරපන් ටෙස්ටෙස්ටරෝන් තියාගන්න
    අතේ ගහපන් හෝ ලිංගිකව එක්වෙයන් අඩුම 5-6 වතාවක් සතියකට

    ඔවා තමා රෙකමන්ඩ් කරන්නේ ඩොකාල
    Point 3 eka prostrate issues walata neda?
     
    • Like
    Reactions: sakuntha1996

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    ලේ ගෲප් එක එහෙම බලන එක වටිනවා.
    කරුමෙට ලේ ගෲප් එක සමාන උනොත් හෙන කේස්..
    මම දන්න කෙනෙක්ට එහෙම උනා.
    ප්‍රපෝසල් වලින් කෙල්ල සෙට් උනේ..
    මැරි කරලා ප්‍රෙග්නට් වෙලා බබා ලැබෙන්න ඉන්නකොට බබා නැති උනා.
    හේතුව නිරෝගී නොවන කලළයක්ලු.
    හොයලා බැලුවාම ලේ නෑකම් සීන් එකක්.
    පක තමයි
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Kendara nam wadak na patta borumai tiyenne. Balana eka hodai. le nakam tiye nam case. lamainta thalasimiya hema hadenna puluwan. ea wage leda hadunoth mulu jiwitha kalame duk windna wenawa hospital eke. pattika da koheda denna ona nithara
     
    • Like
    Reactions: sakuntha1996

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අද කාලෙ හැටියට නම් - ටොයි, බයි, ජෙපි සහ සුවාදීන/මධ්‍යස්ථ/අවස්ථාවාදී යන දේශපාලන
    කුලක වලින් මොකක්ද කියලත් අහල දැනගන්න ඒක වටිනව.
    සමහර විට, පාටියකදි ඒහෙම අවස්ථා උදාවෙලා මරාගන්න (මතවාදීව) අවස්ථාත් නැතුව නෙමේ...
     
    • Wow
    Reactions: sakuntha1996

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    එච්චරටම std තියනවාද බං ලංකාවේ?

    Data anuva nan sahenna adu ratak
    Data shows just the tip of the iceberg machan. අපේ ගෝත ගෑනු, පිරිමි වල්කමේ යන්න ලැජ්ජා නෑ. හැබැයි අවලමේ ගිහිල්ලා වැඩේ දෙල් වුනාම STD clinic එකකට ගිහින් check කරගන්න නම් ලැජ්ජයි.
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    ස්පා වලට කෙල්ලෝ ඉල්ලලා පට්ට ජොබ් ගොඩක් පත්තරේ ටිය්න්වනේ එකනේ බන් කෙල්ලෝ අතේ මාර සල්ලි ගොඩක් තියන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලේ ගෲප් එක එහෙම බලන එක වටිනවා.
    කරුමෙට ලේ ගෲප් එක සමාන උනොත් හෙන කේස්..
    මම දන්න කෙනෙක්ට එහෙම උනා.
    ප්‍රපෝසල් වලින් කෙල්ල සෙට් උනේ..
    මැරි කරලා ප්‍රෙග්නට් වෙලා බබා ලැබෙන්න ඉන්නකොට බබා නැති උනා.
    හේතුව නිරෝගී නොවන කලළයක්ලු.
    හොයලා බැලුවාම ලේ නෑකම් සීන් එකක්.:baffled:
    මෙහෙම ගැටලුවක් නම් නැ ඕක බොරු කතාවක් මචන්, ලේ වර්ගෙ සමාන විම කිසිම ගැටලුවක් නැ
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ASD kiyanne autism walama wargayak da? mona wage wenaskam da baba lage tiyenne?
    Issara Autisim kiyala kiwwata dan kiyanne ASD (autism spectrum disorder) kiyala, ADHD ehemath ayath wenne danme category ekatalu, mama Doctor kenek nowana nisa wadiyadanne na.

    ASD wala eka eka Levels thiyenawalu ( Like a spectrum ), Level ekak patient gen patient ta wenas.....

    pahala thiyena dewal adu wadi wasayen enawa, Eye contacts ehema nathnam ekath ASD symptom ekak tamay

    These might include:
    • Delayed language skills.
    • Delayed movement skills.
    • Delayed cognitive or learning skills.
    • Hyperactive, impulsive, and/or inattentive behavior.
    • Epilepsy or seizure disorder.
    • Unusual eating and sleeping habits.
    • Gastrointestinal issues (e.g., constipation)
    • Unusual mood or emotional reactions.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Asd කියන්නේ associate software developer ද
    ලෙඩ රෝග ගැන විහිලුවට ගන්න එපා bro . Specially කෙනෙක්ගේ ලමයෙක් ගැන.

    Soft dev ගැන දන්නවා නම් google කරන්න , නොදැනගෙන ඉන්න බෑනේ.
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ලෙඩ රෝග ගැන විහිලුවට ගන්න එපා bro . Specially කෙනෙක්ගේ ලමයෙක් ගැන.

    Soft dev ගැන දන්නවා නම් google කරන්න , නොදැනගෙන ඉන්න බෑනේ.
    නොදන්න නිසානෙ අහුවේ මෙතන ඔයාගේ බණ අහන්න නෙමෙයි asd කියන්නේ මොකද්ද කියන්න ඉතින් දන්නවනම්
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kendara balana eka wadak tiyeyda machanla? apu prposal walin 3k 4k select karaa okkoma kendara chora but educational qualification, family background, roope lassanai eka kellekge. kendara chorailu ehema ata arina eka hondaida ?. ohoma attatama honda aya keedenek miss weida kendara magulak nisa?
     
    • Like
    Reactions: sakuntha1996