කසාද බදින්න කලින් 21+

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    තෝ කියන්නේ ඒ පොසිටිව් + ඒ පොසිටිව් සෙට් වෙන සේරම ලේ නෑයෝ කියලද?
    එහෙම නෙවේ බන් ලේ ගෲප් වලත් පොසිටිව් නෙගටිව් තියෙනවා නේ..
    ඒවා අතරේ නොගැලපීම් තියෙනවා..
    ගූගල් කරලා බලපන්
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තෝ කියන්නේ ඒ පොසිටිව් + ඒ පොසිටිව් සෙට් වෙන සේරම ලේ නෑයෝ කියලද?
    ඔවා ලොකු ප්‍රශ්න නෙවෙයි ..
    බලා ගන්න එක හොදයි ...
    බලා ගත්ත කියලා පාඩුවක් වෙන්නෙ නෑ ...
    මොකක් හරි ලොකු අවුලක් කියල අහුවුනොත් වෙන්න පුලුවන් උපරිම දේ ලමයි හඩන්න එපා කියන එක නේ... එහෙම තියාගෙන බලන්නේ නැතුව ඉදලා මොන්ගල් ලමයෙක් හදාගෙන ජීවිතේම විදවනවට වඩා බලන එක හොදයි
     
    Jan 27, 2022
    28
    21
    3
    Gampaha
    ඩොක්ටර් කෙනෙක් බැන්දේ නැත්තං ඕක Offensive වෙනවා, හතර කේන්දරේ පාලුයි කියන එක ඔයිටත් ලොකු කතන්දරයක්.
     
    • Like
    Reactions: sakuntha1996

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හොඳ වැඩක්. හැබැයි ලංකාවෙ STD කරන්න කලින් Israel- Palastine ; Ukraine Russia ගැන නිව්ස් එහෙම අහල War films ටිකක් එහෙම බලල ඉඳපන්.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උබලා කසාද බදින්න කලින් ප්‍රී මැරෙජ් මෙඩිකල් චෙකප්ස් කලාද?

    ඒ කියන්නෙ ජානමය රෝග(ඔට්සම්, හෙපටයිටිස් වගේ ) , සරුබාවය, ලිංගාශ්‍රිත රෝග වගේ.

    කේන්දර බලන එක නෝමල් උනාට මේ වගේ දෙයක් ලංකාවේ අය ඔෆෙන්සිව් ගනීවි වගේ නෙද?

    uba nam aniwa check karapan. mokada loku chance ekak thiyanawa ubata topiyak set wenna
     
    • Wow
    Reactions: sakuntha1996

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    c1721494f75d4abefe45ebf603f11eaa_w200.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ලේ ගෲප් එක එහෙම බලන එක වටිනවා.
    කරුමෙට ලේ ගෲප් එක සමාන උනොත් හෙන කේස්..
    මම දන්න කෙනෙක්ට එහෙම උනා.
    ප්‍රපෝසල් වලින් කෙල්ල සෙට් උනේ..
    මැරි කරලා ප්‍රෙග්නට් වෙලා බබා ලැබෙන්න ඉන්නකොට බබා නැති උනා.
    හේතුව නිරෝගී නොවන කලළයක්ලු.
    හොයලා බැලුවාම ලේ නෑකම් සීන් එකක්.:baffled:
    ලේ ගෲප් සමාන වුනා කියලා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්නේ වෙන්නේ එකම ජාන තියෙන ලේ( ලේ නෑයෝ : නෑනා මස්සිනාලා වගේ) ළමයි හදද්දි කරුමෙට හරි ඒ දෙන්නාගේ තියෙන දුර්වල ජාන දෙකක් ඩොමිනන්ට් වුනොත් ළමයා අංගවිකල වෙනවා (උදා: තැලිසීමියා) දෙන්නටම තිබ්බොත් තමා කචල් එක. නැත්තම් අවුලක් නෑ එක්කෙනෙක්ට තිබ්බයි කියලා. ලේ නෑයින්ගේ ඔහොම නිලීන ජාන දෙකක් සෙට් වෙන සම්භාවිතාව වැඩි නිසා තමා ප්‍රශ්නේ වෙන්නේ. නැතිව ලේ නෑ සබදතා නැති එකම ලේ ගණයේ දෙන්නෙක් බැන්දයි කියලා අවුලක් නෑ. ජානමය රෝග නම් චෙක් කරගන්න එක කාටත් හොඳයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    ලංකාවෙ කෙල්ලෙක්ගෙන් STD test එකක් කරමු බදින්න කලින් කිව්වොත් එතනම මගුල හබක් 😂😂

    කෙල්ල :- ඔයා මංගැන එහෙමද හිතාගෙන ඉන්නෙ. චික් 🤮 මීටවඩා හොදයි මාව මැරුවනං.(යක්ෂාවේස වී හඩයි.....)

    කෙල්ලගෙ ගෙදර උන් :- මේ මේ මේ අපි රස්තියාදු අම්මණ්ඩිලා වේස ගෑනු වගේ ලමයි හදලා නෑ...ඇහේ මූණෙ තියාගෙන වැදගත් විදිහට පිලිවෙලට ලමයි හදලා තියන්නෙ.මේ දුව මෙච්චර මැරෙන්න හැදුව හින්දා තමුසෙට කැමැත්ත දුන්න මිසක් අපේ මුල ඉදන්ම මේකට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.ඩොක්ටස්ලම කී දෙනෙක් ආවද දුවට යෝජනා අරගෙන.මේක මෙතනින් ඉවරයි හොද හිතින් බැහැපන් දොට්ට...................... 😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    බදින්න කලින් නම් කරේ නෑ දැන් නම් යනවා දෙන්නම ගැජට් සවිස් එක්කට . කොල්ලගේ බඩු ඒම අරන් චෙක්කරනවා ඉස්ගෙඩි ගැන . ගැනුන්ගේ එක ෆුල් ඇරලා ඇතුලේ කන්ඩිශන් බලනවා අමාරුකම් අහනවා . උබල උනත් කරගනින්

    මල්ටි විටමින් බීපන් අඩුම සතියට 3
    එක්සසයිස් කරපන් ටෙස්ටෙස්ටරෝන් තියාගන්න
    අතේ ගහපන් හෝ ලිංගිකව එක්වෙයන් අඩුම 5-6 වතාවක් සතියකට

    ඔවා තමා රෙකමන්ඩ් කරන්නේ ඩොකාල
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    ලoකවෙ කෙල්ලො බදින සෙරටම වගෙ කලින් කොල්ලො(Exල) ඉදල තියෙන.
    ඒ කියන්නෙ අනිවර්යෙන් කටට හරි අරගෙන තියෙනවා.
    කලින් එකා කලින් දවසෙ බඩුවක් ගහලනම් තිබුනෙ කෙල්ලට බඩු පැකට්.

    STD test එකක් නැතුව බදින්න නම් එපා කොල්ලනෙ 🚫

    අහින්සක කෙල්ලො, හොද. කෙල්ලො කියල ජාතියක් නෑ.
    Trust me, උපාසක බැළළියො අල්ලනෙ මීයො දෙන්න ගානෙ..

    එයා රවට්ටල එකම එක දවසක්ම විතරක් රූම් එක්ක ගියා කියන කෙල්ලො තමා සතියට 2-3 පාර රූම් ගිහින් තියෙන්නෙ.💃
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    Good Point, ape first child ta ASD kiyala diagnose kala, Tikak witara baluwama, Wife ta, mata dennatama tikak witara ASD thiyenawa, Specially me, Check karana eka honday.... Muladi hithuwata wada dan lamayage honda pathi thiyenawa, Mata nam hithenne mata labune mata galapenama kena kiyala,

    Owa godakma hithanna yanna epa,
    Asd කියන්නේ associate software developer ද
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    තෝ කියන්නේ ඒ පොසිටිව් + ඒ පොසිටිව් සෙට් වෙන සේරම ලේ නෑයෝ කියලද?
    Blood වල Rhesus Factor එක බලපාන්නෙ. ලේ වල තියන ප්‍රෝටීන විශේශයක්. බොහෝවිට ගැලපෙනවා මොන ලේ වර්ගයක් උනත්. නොගැලපුනොත් කලලේ ලේ කැටි ගැහෙනවා. ඒක නිසා ටෙස්ට් කරාම මැච් වෙන්නෙ නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගහනව ඩොකා.ඊටපස්සෙ අවුලක් නෑ
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ලේ ගෲප් එක එහෙම බලන එක වටිනවා.
    කරුමෙට ලේ ගෲප් එක සමාන උනොත් හෙන කේස්..
    මම දන්න කෙනෙක්ට එහෙම උනා.
    ප්‍රපෝසල් වලින් කෙල්ල සෙට් උනේ..
    මැරි කරලා ප්‍රෙග්නට් වෙලා බබා ලැබෙන්න ඉන්නකොට බබා නැති උනා.
    හේතුව නිරෝගී නොවන කලළයක්ලු.
    හොයලා බැලුවාම ලේ නෑකම් සීන් එකක්.:baffled:
    Le nakam ? :nerd:
    Proposal ? :eek:
     
    • Like
    Reactions: charitha2011