කසාද බදින එක

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේකෙ ත්‍රෙඩ් එකක් දැකල ගූ ගියා බන්. කෙල්ලගෙ ගෙදරින් කොහොමත් කැමති නෑ. අපි තනියම බදින්න හිතන් ඉන්නෙ. යාළුවො කීප දෙනෙක් විතරක් සෙට් වෙලා. පලාත් දෙකක ගෙවල් තියෙන්නෙ. එතකොට දිස්ත්‍රික්ක දෙකෙ රේජිස්ටාර්ල දැනුවත් කරල මහා හුටපටයක් කරන්න ඕන ද බන්? එහෙම ත්‍රෙඩ් එකක තියෙනව දැක්ක. 😒
    මම ඕන තරම් අහල තියෙනව ගෙවල්වලට හොරා බැදපු උන්. ට්‍රාන්ස්ජෙන්ඩර් උන් පවා ඉන්නෙ බැදලා. පැනල යන උනුත් බදිනව නෙ. කොහොම ද බන් එහෙම දෙපැත්ත ම දැන නොගෙන බදින්නෙ? එහෙම කරන්න බැරි ද පලාත් දෙකක නම්?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    owa wediya hithanna epa ban,

    heta anidda weddia ara thread eka dapu ekama thawath thread ekak dai. දිස්ත්‍රික්ක දෙකක , පලාත් දෙකක නම් sokade size , kelalage ahawal eke shape eka wenasda ahala.

    ithin owata api kohomada uththara denne kiyapan
     
    • Haha
    Reactions: Master malli

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    83965048.gif
     
    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    රේජිස්ටාර්ල දෙන්නම දනුවත් කරන්ඩ ඔනි මචන්, එතකොට දෙනව ෆොඋර්ම් එකක් එක ගෙනිහිල්ල රේජිස්ටාර්ල දෙන්නට දෙන්න තියෙන්නෙ.. උබ ගිහිල්ල උබලගෙ පැත්තට අදාල රේජිස්ටාර්හම්බ වෙයන් ඔක්කොම විස්තරේ කියනවා.. බය වෙන්ඩ එපා
     
    • Like
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මේකෙ ත්‍රෙඩ් එකක් දැකල ගූ ගියා බන්. කෙල්ලගෙ ගෙදරින් කොහොමත් කැමති නෑ. අපි තනියම බදින්න හිතන් ඉන්නෙ. යාළුවො කීප දෙනෙක් විතරක් සෙට් වෙලා. පලාත් දෙකක ගෙවල් තියෙන්නෙ. එතකොට දිස්ත්‍රික්ක දෙකෙ රේජිස්ටාර්ල දැනුවත් කරල මහා හුටපටයක් කරන්න ඕන ද බන්? එහෙම ත්‍රෙඩ් එකක තියෙනව දැක්ක. 😒
    මම ඕන තරම් අහල තියෙනව ගෙවල්වලට හොරා බැදපු උන්. ට්‍රාන්ස්ජෙන්ඩර් උන් පවා ඉන්නෙ බැදලා. පැනල යන උනුත් බදිනව නෙ. කොහොම ද බන් එහෙම දෙපැත්ත ම දැන නොගෙන බදින්නෙ? එහෙම කරන්න බැරි ද පලාත් දෙකක නම්?
    ඕ එහෙම එකක් තියෙනව මොකක්ද කොලයක් පුරවල දුන්න බන් මටත් මතක නෑ :lol: :rofl:
     
    • Like
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකෙ ත්‍රෙඩ් එකක් දැකල ගූ ගියා බන්. කෙල්ලගෙ ගෙදරින් කොහොමත් කැමති නෑ. අපි තනියම බදින්න හිතන් ඉන්නෙ. යාළුවො කීප දෙනෙක් විතරක් සෙට් වෙලා. පලාත් දෙකක ගෙවල් තියෙන්නෙ. එතකොට දිස්ත්‍රික්ක දෙකෙ රේජිස්ටාර්ල දැනුවත් කරල මහා හුටපටයක් කරන්න ඕන ද බන්? එහෙම ත්‍රෙඩ් එකක තියෙනව දැක්ක. 😒
    මම ඕන තරම් අහල තියෙනව ගෙවල්වලට හොරා බැදපු උන්. ට්‍රාන්ස්ජෙන්ඩර් උන් පවා ඉන්නෙ බැදලා. පැනල යන උනුත් බදිනව නෙ. කොහොම ද බන් එහෙම දෙපැත්ත ම දැන නොගෙන බදින්නෙ? එහෙම කරන්න බැරි ද පලාත් දෙකක නම්?

    එච්චර නටන්න ඔනේ නෑ. එක ප්‍රදේශයේ ඇඩ්‍රස් දෙකක් දාපන් දෙන්නටම. එච්චයි. ඇඩ්‍රස් වෙරිෆ්යි කරන්නේ නෑ. ;)
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    පිස්සුද යකෝ මේ බංකොලොත් වෙන්න යන රටේ තව කසාදත් බඳින්න. මෙන්න මෙහෙ තනියම ඉඳපන්..
     
    • Love
    Reactions: Solo Rider