මේකෙ ත්‍රෙඩ් එකක් දැකල ගූ ගියා බන්. කෙල්ලගෙ ගෙදරින් කොහොමත් කැමති නෑ. අපි තනියම බදින්න හිතන් ඉන්නෙ. යාළුවො කීප දෙනෙක් විතරක් සෙට් වෙලා. පලාත් දෙකක ගෙවල් තියෙන්නෙ. එතකොට දිස්ත්‍රික්ක දෙකෙ රේජිස්ටාර්ල දැනුවත් කරල මහා හුටපටයක් කරන්න ඕන ද බන්? එහෙම ත්‍රෙඩ් එකක තියෙනව දැක්ක. 
මම ඕන තරම් අහල තියෙනව ගෙවල්වලට හොරා බැදපු උන්. ට්‍රාන්ස්ජෙන්ඩර් උන් පවා ඉන්නෙ බැදලා. පැනල යන උනුත් බදිනව නෙ. කොහොම ද බන් එහෙම දෙපැත්ත ම දැන නොගෙන බදින්නෙ? එහෙම කරන්න බැරි ද පලාත් දෙකක නම්?
මම ඕන තරම් අහල තියෙනව ගෙවල්වලට හොරා බැදපු උන්. ට්‍රාන්ස්ජෙන්ඩර් උන් පවා ඉන්නෙ බැදලා. පැනල යන උනුත් බදිනව නෙ. කොහොම ද බන් එහෙම දෙපැත්ත ම දැන නොගෙන බදින්නෙ? එහෙම කරන්න බැරි ද පලාත් දෙකක නම්?