Video eke inna ekek kiriyeth indala.
Uba Colombo ekek nemei man hithanne.
Uba oya hithen hithagena inna line eka kohen aapu ekakda manda.
Me wage un thamai udin hina wela yatin hooniyam anan manan kara kara heen noolen wala kapanne. Dan meka ahunama ube oluwata enawane sithuvili tikak ? Anna a wage thamai ube me Colombo un gena kiyala thiyena tika ahuwama mata aawe.
------ Post added on Dec 28, 2025 at 10:41 AM
මම කොළඹ නෙමෙයි.
මනුශ්‍ය ශරීරයට අහිතකරයි කියල පිළි අරගෙන තියෙන අන්තරාකාරක වසක් ශරීරගත වුණාම අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි කරනවා, සමහර වෙලාවට ඒක මරණය දක්වා අරගෙන යන්න පුළුවන් කියල,
01. උඹ පිළිගන්න ඒක ශරීරගත කරගෙන බලනවද කියල මම දන්නෙ නෑ.
02. ඒත්. බහුතරයක් ඒක ශරීරයට අහිතකරයි කියල දැනගන්න ඒක පාවිච්චි කරල බලන්නෙ නෑ.
ඒ වගේම තමයි මචන් මමත්. උඹ කොළඹ තත්වෙ බලන්න කොළඹ එකෙක් වෙලා ඉන්න ඕන කියනව නම් කියන්න වෙන්නෙ, චිත්‍රයක ලස්සන බලන්න ඒ චිත්‍රෙ අස්සට බලන්න එපා. එතකොට උඹත් ඒ චිත්‍රෙ එක කොටසක් වෙනවා. හැබැයි උඹ ඒ චිත්‍රෙන් එලියට ඇවිල්ලා බලපන්. එතකොට පේනවා හෙන ගහන ඇත්ත.
උඹ කියන විදියෙ - හෙන ලොකු එකක් කොළඹ තියෙනව කියල කියනව නම්...
01. වරෙන් යන්න මාත් එක්ක වෙලාව බලන මිනිස්සු ලඟට,
02. වරෙන් යන්න මාත් එක්ක පල්ලි වලට,
03. වරෙන් යන්න මාත් එක්ක හොර ගුහා වලට,
04. වරෙන් යන්න මාත් එක්ක මානසික රෝග කඳවුරු වලට,
05. වරෙන් යන්න මාත් එක්ක ෆාමසීස් වලට,
06. වරෙන් යන්න මාත් එක්ක නයිට් ක්ලබ්ස් වලට,
මිනිහ වෙනස් වෙන්නෙ ඉන්න පරිසරෙන් විතරක් කියල හිතනව නම්, කොළඹ ඉන්න හෙන පොශ් ඩයල් වලින් රුපියලක් ඉල්ලල බලපන් අතේ සල්ලි නැහැ. වොලට් එකට ගහල කියල. අඩුම තරමෙ උන් ශටර් එකවත් පහත් කරන්නෙ නෑ උඹට. මන් කියන්නෙ සම්පූර්ණ ඔක්කොම නෙමෙයි. අතරින් පතර අතේ ඇඟිලි ගානටත් අඩුව ඉන්නව ඇත්ත මිනිස්සු - ඒ අතර අනිත් ඔක්කොම ..........
උඹට කැමති විදියට හිස්තැන පුරවගනින්