කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    Kari Leddune Huththo meke inne. Karima Posh dial. Adu kule Vibe lu. Ubalata 5 Star Hotel ekaka dance karana Families thama hariyanne. Samahara unta nam ehema athi.. Habai katha karana widiyenma penawa 98% meke talk issue karana buwala Inne Pale.. Renne Kale eh unata Kayya nam gahanwa kyala :ROFLMAO:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මේකේ අඩුකුලේ වයිබ් කියලා දාගෙන හැමිනෙන එවුන්ට තේරෙන්නේ නෑ උන් නටලා වීඩියෝ එකක් දැම්මත් ඔහොම තමයි පේන්නේ කියලා. :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,928
    26,467
    113
    Kari Leddune Huththo meke inne. Karima Posh dial. Adu kule Vibe lu. Ubalata 5 Star Hotel ekaka dance karana Families thama hariyanne. Samahara unta nam ehema athi.. Habai katha karana widiyenma penawa 98% meke talk issue karana buwala Inne Pale.. Renne Kale eh unata Kayya nam gahanwa kyala :ROFLMAO:
    ගෘහමූලිකයා ඇවිත් ☝️
     
    nidarsha91

    Well-known member
  • දැන් මේක අඩුකුලේ කියල කියන එවුන් කියපල්ලකො ඇයි එහෙම කිව්වෙ කියල?

    බලපල්ලකො පරම්පරා ගානක උන් එකට එකතු වෙලා මොහොතකට හරි සතුටු වෙන ලස්සන. තොපි හෙන අලි වංශෙ වෙන්නැති නේද? හුඟාක් කොළඹ ඉන්න පොශ් පවුල් වල හුඟ දෙනෙක් අකුලගෙන ගමේ දුවනව අවුරුද්දට, නැත්තන් එක එක රටවල යනව මොකද එවුන්ව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. බුකියෙ ලොකු ෆොටෝ දානව ස්ටේටස් පෙන්නන්න. ඒ වුණාට ගැනියි මිනිහයි මූණ බලන්නෙ නෑ. නැත්තන් දරුවො උන්ගෙ මහ වුන්ව දකින්නෙත් හඳ දකිනව වගේ. මොකද උන් පොශ් හින්ද ගෙවල් වල නෑ ඉරාගෙන ජොබ් කරනවා. ඒ වුණාට බලපන්කො මේ වීඩියෝ එකේ ආතල් එක.

    එකෙන්ම කසාදයක් කරගනිල්ලා මේ වගේ පවුලකින්. බොරු පොශ් ගොන් ආතල් නෑ. පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු :love:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,955
    15,395
    113
    Kari Leddune Huththo meke inne. Karima Posh dial. Adu kule Vibe lu. Ubalata 5 Star Hotel ekaka dance karana Families thama hariyanne. Samahara unta nam ehema athi.. Habai katha karana widiyenma penawa 98% meke talk issue karana buwala Inne Pale.. Renne Kale eh unata Kayya nam gahanwa kyala :ROFLMAO:
    Video eke inna ekek kiriyeth indala.

    දැන් මේක අඩුකුලේ කියල කියන එවුන් කියපල්ලකො ඇයි එහෙම කිව්වෙ කියල?

    බලපල්ලකො පරම්පරා ගානක උන් එකට එකතු වෙලා මොහොතකට හරි සතුටු වෙන ලස්සන. තොපි හෙන අලි වංශෙ වෙන්නැති නේද? හුඟාක් කොළඹ ඉන්න පොශ් පවුල් වල හුඟ දෙනෙක් අකුලගෙන ගමේ දුවනව අවුරුද්දට, නැත්තන් එක එක රටවල යනව මොකද එවුන්ව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. බුකියෙ ලොකු ෆොටෝ දානව ස්ටේටස් පෙන්නන්න. ඒ වුණාට ගැනියි මිනිහයි මූණ බලන්නෙ නෑ. නැත්තන් දරුවො උන්ගෙ මහ වුන්ව දකින්නෙත් හඳ දකිනව වගේ. මොකද උන් පොශ් හින්ද ගෙවල් වල නෑ ඉරාගෙන ජොබ් කරනවා. ඒ වුණාට බලපන්කො මේ වීඩියෝ එකේ ආතල් එක.

    එකෙන්ම කසාදයක් කරගනිල්ලා මේ වගේ පවුලකින්. බොරු පොශ් ගොන් ආතල් නෑ. පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු :love:

    Uba Colombo ekek nemei man hithanne.
    Uba oya hithen hithagena inna line eka kohen aapu ekakda manda.
    Me wage un thamai udin hina wela yatin hooniyam anan manan kara kara heen noolen wala kapanne. Dan meka ahunama ube oluwata enawane sithuvili tikak ? Anna a wage thamai ube me Colombo un gena kiyala thiyena tika ahuwama mata aawe.
    ------ Post added on Dec 28, 2025 at 10:41 AM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kari Leddune Huththo meke inne. Karima Posh dial. Adu kule Vibe lu. Ubalata 5 Star Hotel ekaka dance karana Families thama hariyanne. Samahara unta nam ehema athi.. Habai katha karana widiyenma penawa 98% meke talk issue karana buwala Inne Pale.. Renne Kale eh unata Kayya nam gahanwa kyala :ROFLMAO:

    hari hari ban
    okata taraha ganna epa
    sambolay batuy kala / goat cheese salmon fillet kapu widiyata tamay act karanne meke.
    family eke samagiya godak watinawa dan natte eka hamatanma
     
    • Like
    Reactions: Ryker

    nidarsha91

    Well-known member
  • Video eke inna ekek kiriyeth indala.

    Uba Colombo ekek nemei man hithanne.
    Uba oya hithen hithagena inna line eka kohen aapu ekakda manda.
    Me wage un thamai udin hina wela yatin hooniyam anan manan kara kara heen noolen wala kapanne. Dan meka ahunama ube oluwata enawane sithuvili tikak ? Anna a wage thamai ube me Colombo un gena kiyala thiyena tika ahuwama mata aawe.
    ------ Post added on Dec 28, 2025 at 10:41 AM
    මම කොළඹ නෙමෙයි.

    මනුශ්‍ය ශරීරයට අහිතකරයි කියල පිළි අරගෙන තියෙන අන්තරාකාරක වසක් ශරීරගත වුණාම අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි කරනවා, සමහර වෙලාවට ඒක මරණය දක්වා අරගෙන යන්න පුළුවන් කියල,

    01. උඹ පිළිගන්න ඒක ශරීරගත කරගෙන බලනවද කියල මම දන්නෙ නෑ.
    02. ඒත්. බහුතරයක් ඒක ශරීරයට අහිතකරයි කියල දැනගන්න ඒක පාවිච්චි කරල බලන්නෙ නෑ.

    ඒ වගේම තමයි මචන් මමත්. උඹ කොළඹ තත්වෙ බලන්න කොළඹ එකෙක් වෙලා ඉන්න ඕන කියනව නම් කියන්න වෙන්නෙ, චිත්‍රයක ලස්සන බලන්න ඒ චිත්‍රෙ අස්සට බලන්න එපා. එතකොට උඹත් ඒ චිත්‍රෙ එක කොටසක් වෙනවා. හැබැයි උඹ ඒ චිත්‍රෙන් එලියට ඇවිල්ලා බලපන්. එතකොට පේනවා හෙන ගහන ඇත්ත.

    උඹ කියන විදියෙ - හෙන ලොකු එකක් කොළඹ තියෙනව කියල කියනව නම්...
    01. වරෙන් යන්න මාත් එක්ක වෙලාව බලන මිනිස්සු ලඟට,
    02. වරෙන් යන්න මාත් එක්ක පල්ලි වලට,
    03. වරෙන් යන්න මාත් එක්ක හොර ගුහා වලට,
    04. වරෙන් යන්න මාත් එක්ක මානසික රෝග කඳවුරු වලට,
    05. වරෙන් යන්න මාත් එක්ක ෆාමසීස් වලට,
    06. වරෙන් යන්න මාත් එක්ක නයිට් ක්ලබ්ස් වලට,

    මිනිහ වෙනස් වෙන්නෙ ඉන්න පරිසරෙන් විතරක් කියල හිතනව නම්, කොළඹ ඉන්න හෙන පොශ් ඩයල් වලින් රුපියලක් ඉල්ලල බලපන් අතේ සල්ලි නැහැ. වොලට් එකට ගහල කියල. අඩුම තරමෙ උන් ශටර් එකවත් පහත් කරන්නෙ නෑ උඹට. මන් කියන්නෙ සම්පූර්ණ ඔක්කොම නෙමෙයි. අතරින් පතර අතේ ඇඟිලි ගානටත් අඩුව ඉන්නව ඇත්ත මිනිස්සු - ඒ අතර අනිත් ඔක්කොම ..........

    උඹට කැමති විදියට හිස්තැන පුරවගනින්
     
    Oya ithin natten alla gena neh.
    Colombo hitiya kiyala hamoma night club yanne naha. Colombo hitiya kiyala hamoma thamange daru pavula paththakata daala salli hoyana eka passenma duwanneth naha. Colombo hitiya kiyala ali puken aawa wenneth naha, habai Colombo nowuna paliyata family life eka hodai kiyannath baha.

    Colombo inna un boru sobane, Colombo nowena un nam polawe paya gahala inna un kiyala oluwe thiyan inna eka weradi. Anik godak un Colombo kiyala kiyanne un Colombo kohe hari bodim life ekak gewaddi dekapu de. Actual Colombo family life gewana paththaka indala balanna ona kohomada kiyala.
     
    • Love
    Reactions: nidarsha91

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    නිල් පාට ගවුම ඇදන් ඉන්නෙ කෙල්ලෙගේ මූන හරියට බලාගන්න තිබ්බනම් තීරණයක් ගන්න තිබ්බා 😁:love:
    Hondata wisee thiyanawa..
     
    nidarsha91

    Well-known member
  • Oya ithin natten alla gena neh.
    Colombo hitiya kiyala hamoma night club yanne naha. Colombo hitiya kiyala hamoma thamange daru pavula paththakata daala salli hoyana eka passenma duwanneth naha. Colombo hitiya kiyala ali puken aawa wenneth naha, habai Colombo nowuna paliyata family life eka hodai kiyannath baha.

    Colombo inna un boru sobane, Colombo nowena un nam polawe paya gahala inna un kiyala oluwe thiyan inna eka weradi. Anik godak un Colombo kiyala kiyanne un Colombo kohe hari bodim life ekak gewaddi dekapu de. Actual Colombo family life gewana paththaka indala balanna ona kohomada kiyala.
    මං කිව්වනෙ මචං. සුළුතරය නෙමෙයි තමයි. හැබැයි බහුතරය ගැන හොයල බලපං. මං මේ කියන්නෙ අනුන් කිව්ව කතාවත්, මං පාරෙ යද්දි දැකපුවවත් නෙමෙයි. ඇන්ත්‍රොපොලොජි එවිඩන්ස්. උඹ කියන ඇක්චුවල් ෆැමිලීස් ඉන්නව කියන පැත්තක් කියපංකො මචං. අපි බලමු ඒ අය ගැන
     
    • Love
    Reactions: planner123

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,181
    113
    Kari Leddune Huththo meke inne. Karima Posh dial. Adu kule Vibe lu. Ubalata 5 Star Hotel ekaka dance karana Families thama hariyanne. Samahara unta nam ehema athi.. Habai katha karana widiyenma penawa 98% meke talk issue karana buwala Inne Pale.. Renne Kale eh unata Kayya nam gahanwa kyala :ROFLMAO:
    ado matath mekamai hithune pake posh huththala :lol: pawle un set wela partyk welawata natana ekata kiyana ewwa. kamare assata wela lap ekak hari computer ekak hari diha balen 5 star comment danne pakayala :rofl: