කසාද බඳින්නම ඕනද?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් ඉතින් ළමයි ඉන්න අය ඩිවොස් වෙන්නෙ නත්තෙ ඩිවොස් උනාම ළමයින්ගෙ අනාගතේට හොදනැති නිසා, එතකොට දෙන්නට කොච්චර වෙන් වෙන්න ඕන කම තිබබත් වෙන් වෙන්නෙ නෑ, ඒක එක අතකින් දුක් විදීමක් නෙ. එහෙම දෙන්නෙක් ළමයි හදන්නෙ නැතිව හිටිය නම් දීර්ග කාලයක කලපනා කරල තමන්ගෙ නොගැලපීම මත වෙන වෙන්න තිබ්බ.

Mehema deyak thiyenawa..lamai loku weddi dennage bandeema wadi wenawa..e athi wena bandeema marena mohotha wenakan pawathinawa..ekai Oya marena welawata wathura ugurak hari denna wife kenek one kiyanne.,
 
applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ubata one apiva convince karanne badina eka hoda na kiyala?
    api convinced venne na, ubata one nathnam uba nobada hitapan ban

    samawenna yaluwa waradiyata therum ganna epa. mata ona une sanwadayak goda naganna. umbelage jeevitha wala ganna theerana awathakseru kireemak nemei :yes: :yes: :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :no: "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." කතාව වගේ උබ හිතනවානම්
    ලිංගික අවශ්‍යතා වලට විතරක් නම් විවාහ වෙන්නේ, බඳින්නේ නැතිව ඉන්න එක තමයි හොඳ... :yes: නමුත්
    දවසක අපේ ප්‍රශ්නයකදී ලඟින් ඉඳගෙන අපිට පිහිට වෙන්නේ අපේ අදහස් තේරුම් ගෙන විවාහ උන තමන්ගේ wife විතරයි... :yes::yes::yes:
    බැඳීම තියෙන්න ඕන හදවතේ... බදින්න අකමැතිනම් නොබැද ඉදහන්, නමුත් practically හරියන්නෙ නෑ නේද? :no:
     
    ow umbe kiyana deyath hari, practically apita akamaththen hari karanna sidda wena dewaluth thiyenawa :) :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :no: "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." කතාව වගේ උබ හිතනවානම්
    ලිංගික අවශ්‍යතා වලට විතරක් නම් විවාහ වෙන්නේ, බඳින්නේ නැතිව ඉන්න එක තමයි හොඳ... :yes: නමුත්
    දවසක අපේ ප්‍රශ්නයකදී ලඟින් ඉඳගෙන අපිට පිහිට වෙන්නේ අපේ අදහස් තේරුම් ගෙන විවාහ උන තමන්ගේ wife විතරයි... :yes::yes::yes:
    බැඳීම තියෙන්න ඕන හදවතේ... බදින්න අකමැතිනම් නොබැද ඉදහන්, නමුත් practically හරියන්නෙ නෑ නේද? :no:

    :cool:
    leda una davasata lagata beheth genneth wife thami ,ispiritale yanneth wife thami, duka hitunama asvasanneth wife thami, kukku bonna denneth wife thami , adare denneth wife thami, thanikamata badagena innath puluwan wife va thami, visvasa karala ona deyak kiyanna puluwan wifeta thami, onama udduvak gannath puluwan wife gen thami, jeewite kadagena vatunama eka nagahitavanna udu venneth wife thami, namuth mekata hari (ugath, buddimath, avanka, visvasaniya, adare karana) ganiyek badinna one ethakota jeewitema mal thami
     
    :lol: :lol: :yes:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මචන්ලා......මට වෙලාවකට හිතෙනව "කසාදය" කියන එක අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනව මිසක් ඒකෙන් කිසිම සහනයක් නැහැ කියල. අර අපි කතාවට කියනව වගේ "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." වගේ වැඩක් කියල. උඹලගෙ අදහස් කොහොමද? බැඳපු උන්ට ඇත්තටම ජීවිතයට සහනයක් ලැබිල තියෙනවද? උඹලගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි.... :yes: :yes: :yes:

    Yeah, marriage makes life complicated.

    :yes::yes::yes::yes:
     
    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    මචන්ලා......මට වෙලාවකට හිතෙනව "කසාදය" කියන එක අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනව මිසක් ඒකෙන් කිසිම සහනයක් නැහැ කියල. අර අපි කතාවට කියනව වගේ "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." වගේ වැඩක් කියල. උඹලගෙ අදහස් කොහොමද? බැඳපු උන්ට ඇත්තටම ජීවිතයට සහනයක් ලැබිල තියෙනවද? උඹලගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි.... :yes: :yes: :yes:

    ඔහොම කියන එවුන් තමයි මුලින්ම කසාද බදින්නේ:D:D
     
    Nov 29, 2011
    354
    30
    0
    එලකිරියෙන් බාගෙකට ඔය ප්‍රශ්නෙ තියෙනව.දැන් ඉන්න පරම්පරාව කසාදෙ කියන්නෙ මොකක්ද? කසාද බඳින්නෙ මොකටද කියලවත් දන්නෙ නැහැ. කවුරුවත් කියල දීලත් නැහැ.

    ගොඩක් එළකිරි යේ ඉන්න ඔය වාගේ අය..සාමාන්‍ය මේ වාගේ ‍නිදහසේ ෆොරම් වල වඩි කාලයක් ගත කරන්න කාලය හම්බ වෙන්නෙත් කසාද නොබැඳුපු කට්ටියටම තමයි.....ගොඩක් වෙලාවට යළුවෙක්,නැතිනම් කවුරුන් හො නැතුව කල ගෙවන ‍ගොඩක් කට්ටිය ‍එළකිරියට එනවා......උදාහරනයක් ඔනේ නම් මම....:eek:
    මොනවා වුනත් ජොබ් එකට ගිහින් ඇවිත් කරන්න දෙයක් නැතුව ඉන්න කොට ඉතින් එළකිරිය ලොග් වෙලා පොස්ට් කියවන එක මගේ විනොදංශය .

    විවාහය ගොඩක් වෙලාවට අදහස් කරනාව නම් සහෙට ගන්නවා කියන දේ තමයි ඇගෙවෙන්නේ.....හරියටම කිව්වොත් සහයට කෙනෙක් ගන්නවා කියන එකයි....
    මොන දේ වුනත් මාත් විවාහ නොවි ඉඳිමට තමයි බලාපොරුත්තුව.....හෙතුව අතිතයේදි මුහුණු දුන් සිදුවිම් දාමයක් හින්දා.......:(