ඔව් ඉතින් ළමයි ඉන්න අය ඩිවොස් වෙන්නෙ නත්තෙ ඩිවොස් උනාම ළමයින්ගෙ අනාගතේට හොදනැති නිසා, එතකොට දෙන්නට කොච්චර වෙන් වෙන්න ඕන කම තිබබත් වෙන් වෙන්නෙ නෑ, ඒක එක අතකින් දුක් විදීමක් නෙ. එහෙම දෙන්නෙක් ළමයි හදන්නෙ නැතිව හිටිය නම් දීර්ග කාලයක කලපනා කරල තමන්ගෙ නොගැලපීම මත වෙන වෙන්න තිබ්බ.
Mehema deyak thiyenawa..lamai loku weddi dennage bandeema wadi wenawa..e athi wena bandeema marena mohotha wenakan pawathinawa..ekai Oya marena welawata wathura ugurak hari denna wife kenek one kiyanne.,

පට්ට විදිහට බණ කියනවා
"බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." කතාව වගේ උබ හිතනවානම්


