බදින්න එපා බන් හුත්ත, මට නම් එපා වෙලා ඉන්නේ හිකුවට පස්සේ අපරාදේ බැන්දේ කියලා හිතෙන්නේ. ගැනී අම්මයි මරා ගන්නවා , දෙන්නම එකතු වෙලා මාව මරාගන්න හදනවා.
ඩිවෝස් වෙන්න හිතිලා ඉන්නේ.
ඩිවෝස් වෙන්න හිතිලා ඉන්නේ.
බදින්න එපා බන් හුත්ත, මට නම් එපා වෙලා ඉන්නේ හිකුවට පස්සේ අපරාදේ බැන්දේ කියලා හිතෙන්නේ. ගැනී අම්මයි මරා ගන්නවා , දෙන්නම එකතු වෙලා මාව මරාගන්න හදනවා.
ඩිවෝස් වෙන්න හිතිලා ඉන්නේ.
Giya awrudde hena scene dala wedding gatta yaluwange fb mae awrudee baluwama albumuth delete karala single kiyalath dagena eka eka post share karanawa.![]()

relative ganu ahannema kiyannema oya utta.
Eka gedara hitiyoth ivara thama
දෙන්නගෙම වැරදි තියෙනවා මචන්.ගොඩක් උනේ එක ගෙදර ඉන්න සින් එක. කිසිම නිදසක් නෑ.nobeda inna eka wenama deyak habei oya kiyana jivithe ganna nobeda innawanam sorry.com tama... aye kuwa kiyalah hita ganin sallalayek wenna one nisa nobeda inna eun kohomath nobeda inna ekama hodai.. ganu amaruwe danna balan inna eun. ubala hariyanne mokahari maralayak tama balapan man kiyanne boruda kiyala thota hambawenna hodata duk vidawanna set wena ekek mokada ubala wage unta tama ehema eun ituruwela inne. minihekge akalpa hoda wenna ea minihage jivthe saru wenna. ubalage ehema magul mokawath ne habei itng diwya loka wage jivitha wenna nam hitan innawa... lol swabadharamaya ewata ida denne... :![]()
Agreed. I believe the assumption is created by things such as advertising hoardings and stuff we see in newspapers and on the roadside billboards. We see huge pictures of young smiling parents with (only) a young boy and girl who are also smiling away. This illusion that you mention is the same which are posted on FB too.
Intelligent people / viewers must (try to) realise that there is more to what they see. Otherwise they might end up disappointed after marriage, when they find that life is not so rosy and happy as they expected all the time.
mage nam plan eka me ratin gihin wena kohe hari taniyama inna ban.. mehe inna un hambunoth ahannema badinne nadda kiyala..epa wenawa..katha karannawath hitenne na okun ekkka,,
kollongen ahanwada bn,mama hithuwe kellongen withgrai ahenne kiayala
ow yako..family events walata ehema yannama ba ban..
උඹේ ඉස්කොලේ හිටපු යාලුවෝ කෝ දැන්?
අමතර ගණන් පන්තියට යනකොට ඒකේ හිටපු කොල්ලෝ සෙට් එක කෝ දැන්?
පලවෙනි ඔෆිස් එකේ යාලුවෝ කෝ දැන්?
උදාරහරණයකට උඹේම අයියා අක්ක කෝ දැන් උන් බැදලනම්?
අම්ම තාත්ත මැරිලා ගියාට පස්සේ උඹට කවුද ඉන්නෙ?
මිනිහෙකුට තනියම විසදගන්න බැරි ප්රශ්න ඕන තරම් ජීවිතේදි එනවා සහ තමන්ට සහයට කෙනෙක් ඕන වෙනවා.
අනික බං නිසි වයස වෙනකොට බැන්දේ නැත්තං ජීවිතේ හතර අතේ වීසි වෙලා යනවා.
උදාහරණෙකට scurvy ගනිං.
හොදට මුදල් හදල් තියෙන එකෙක් උ, තුන් වේල කන්නේ පීසා හට් එකෙන්, ඩ්රෝන්ද අනං මනං ගන්නේ ලක්ශ ගණන්, හැබැයි අද ඌ ජීවිතේ ඉන්නේ තනියෙන්.
දවසක ලෙඩක් දුකක් හැදුනොත් ඌට බල්ලෙක් නෑ.
කතා කරන්න කෙනෙක් නෑ දවසම ගේ අතුලට වෙලා හෙලුවෙන් වීඩියෝ ගගහ ඉන්නවා, දැන් බලපං රන්ජන්ට වෙලා තියෙන දේ, නිකං හතර අතේ විසික් වෙලා කිසි තේරුමක් නැති පිලිවෙලක් නැති ජීවිතයක් ගෙවනවා.
එහෙම්මම බලප්ං ජැක්සන් ඇන්තනීගේ ජීවිතේ දිහා. උන් බොහොම පිලිවෙලකට සතුටින් ජීවත් වෙන පවුලක්.
මිනිහෙක් උනාම "වගකීමක් සහ දැක්මක්" කියන දෙක ඇතිවෙන්න කසාද බදින්නම ඕනේ. බැන්දම ඒ ගෙදර සතුට පිරෙන්න දරුවෙකුත් ඕනේ.
ඉතිං ඔය සේරම කරලා කරලා අන්තිමේදි දුකක් විතරනේ මැරිලා යනවනේ සේරම දාල?
ඔව් මැරෙනවා තමයි බුද්ධත්වය දාල බුදුන්ට පිරිණිවන් පාන්න උනානං උඹයි මායි ගැන කවර කතාද?
දැන් ඔය උඹ දැක්කයි කියන හොස්පිට්ල් එකේ හිටියා කියන මිනිස්සු ජීවිතේම ඕක හිත හිත අඩ අඩ ඉන්නවද?
නෑ කලානුරූපීව ඒව අමතක වෙලා ඒ මිනිස්සු ඉස්සරහට යනවා.
ජීවිතේ හැමදෙයක්ම තාවකාලිකයි කියල හිතන උඹ ඇයි දුකට විතරක් විශේෂයක් කරලා.
වියෝවෙන් ඇතිවෙන දුක උනත් තාවකාලිකයි.
යනකොට උඹේ කියල සංසරණය වෙන ලේ බිංදුවක් මේ මිහිපිට ඉතුරු කරලා පලයං.
ඒක තමයි උඹ කියල කෙනෙක් හිටියයි කියල හරි කියන්න අවසානයේදී උඹ ඉතුරු කරලා යන ජීවිතේ එකම සලකුණ.
ඒ සලකුණ නොතියා මැරෙන්න එපා.
ow yako..family events walata ehema yannama ba ban..
මටත් හිතෙනව, හැබැයි family එකක් නැති මට නම් family එකක් ඕනෙ, මම කියන්නෙ වයසට ගියාම බලාගන්න කෙනෙක් නෙමෙයි, මිනිස්සු උනාම ආදර වගේ දේවලුත් ඕනෙ.
හැබැයි ඕක අවුලකට යන්නෙ ලංකාවෙ වගේ රටවල සහකරු විතරක් නෙමෙයි උන්ගේ මුලු පවුලම බඳින්න වෙන එකනේ, විශේෂයෙන් නැන්දම්මා,
ඔය වගේ හේතු නිසාම නැති ප්රශ්නත් ඇති කරගන්න වැඩක් හරි කෙනෙක් අහු නොවුණොත්, පුළුවන් නම් වැඩිය family bonds නැති කෙනෙක් හොයල ගැලපෙනව නම් marry කරපන්, තනියෙම ඉන්න ගියාමත් boring බං

මුළින්ම නැන්දම්මා අල්ල ගන්න ඕනේමටත් හිතෙනව, හැබැයි family එකක් නැති මට නම් family එකක් ඕනෙ, මම කියන්නෙ වයසට ගියාම බලාගන්න කෙනෙක් නෙමෙයි, මිනිස්සු උනාම ආදර වගේ දේවලුත් ඕනෙ.
හැබැයි ඕක අවුලකට යන්නෙ ලංකාවෙ වගේ රටවල සහකරු විතරක් නෙමෙයි උන්ගේ මුලු පවුලම බඳින්න වෙන එකනේ, විශේෂයෙන් නැන්දම්මා,
ඔය වගේ හේතු නිසාම නැති ප්රශ්නත් ඇති කරගන්න වැඩක් හරි කෙනෙක් අහු නොවුණොත්, පුළුවන් නම් වැඩිය family bonds නැති කෙනෙක් හොයල ගැලපෙනව නම් marry කරපන්, තනියෙම ඉන්න ගියාමත් boring බං


family eke un hama ekagema ehema thamai bn,yaluwo num ahnne bonna yanna thamai