එහෙම නෑ ඉතින් දෙන්නම හොදට ඉන්නවනම්. සල්ලි තියෙන්නත් ඕනේ ටිකක් වැඩිපුර දැන් කාලේ බැදලා සතුටින් ඉන්නවනම්. ඇවිදින්න යන්න එහෙම ..8-5 ජොබ් වලට හිර වෙලා ඒ අස්සේ ළමයිත් හදාගෙන හිර වෙලා ස්ට්‍රෙස් පිට මේක තමයි නියම ජිවිතේ කියලා ඉන්න නම් මම ආස නෑ. බදින්න අදහසක් තියෙනවා පස්සේ..බය හිතෙනවා නෙ අනෙ..ඔයාලා කියන කතා වලට
![]()
ඔයාලා කියන කතා වලට






